Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Salvage archaeology පරිරක්ෂණ පුරාවිද්‍යාව
  Salvage artefact පරිරක්ෂිත මානවකෘති
  Salvage excavation පරිරක්ෂණ කැණීම
  Sample contamination නියැදි දූෂණය
  Sampling strategy නියැදුම් උපාය
  Sampling universe නියැදි පථය
  Sand courtyard වැලි මිදුල
  Sand dunes වැලි කඳු
  Sand stone වැලි ගල
  Sand terrace වැලි මළුව
  Sarcophagus ශව මංජුසාව
  Satellite Sensor imagery චන්ද්‍රිකා සංවේදී රූපණය
  Savanna vegetation දමන ශාක
  Savanna/Savannah දමන
  Scanning electron microscopy පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය
  Scattered diagram විසිරුම් සටහන
  Scavenger කසල භෝජක; කසල බුදින්නා
  Scavenging කසල බිදීම
  Sceptic සංශයවාදියා
  Scepticism සන්දේහවාදය; සංශයවාදය
  Schist ශල්කීය පාෂාණය
  Scraper සූරනය
  Scraper, Combination සංයුක්ත සූරනය
  Scraper, End අන්ත්‍ය සූරනය
  Scraper, Flake පතුරු හාරනය
  Scraper, Side පැති සූරනය
  Screen චාලකය
  Screening චාලනය
  Script අක්ෂර මාලාව
  Sea cave සමූද්‍රීය ගුහාව
  Sea faring සමුද්‍රයාත‍්‍රික
  Seabed sample සාගර අධස්ථල විදුම් නියැදිය
  Season of site occupation ස්ථලනිවාසී වාරය
  Season variation ඍතු බද්ධ විචල්‍යය
  Seasonality ඍතු බද්ධතාව
  Secondary context ද්විතීයික ප‍්‍රසංගය
  Secondary diffusion ද්විතීයික විසරණය
  Secondary source ද්විතීයික මූලාශ‍්‍රය
  Section drawing හරස්කඩ ඇඳීම
  Sector diagram ඛණ්ඩ රූප සටහන
  Sedentary තිරවැසි
  Sedentary economy තිරවැසි ආර්ථිකය
  Sedentary society තිරවැසි සමාජය
  Sedentary village තිරවැසි ගම
  Sedentism ස්ථිරවාසිතාව
  Sediment අවසාදය
  Sediment trap අවසාද ලැග්ම
  Sedimentary infilling අවසාද අන්ත:පූරණය
  Sedimentation අවසාදනය
  Sediograph technique සීඩියෝග‍්‍රැෆික ශිල්ප විධිය

Results  2100  -  2150 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.