Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Connate perfoliate සංලග්න පාදපත්‍ර
  Connecting cell සම්බන්ධක සෛලය
  Connecting zone (girdle in diatoms) මේඛලාව
  Connective සම්බන්ධකය
  Connective tissue සම්බන්ධක පටකය
  Connivant සම්පර්ක
  Conopodium කේතුග්‍රාහය
  Conservation සංරක්ෂණය
  Conservation biology සංරක්ෂණ ජීව විද්‍යාව
  Conservation ecology සංරක්ෂණ පරිසර විද්‍යාව
  Conservative සංරක්ෂී
  Conservative replication සංරක්ෂී ප්‍රතිවලිතය
  Conservator සංරක්ෂක
  Conserved සංරක්ෂිත
  Consociation ග්‍රාමය
  Consocies විකාසී ග්‍රාමය
  Consortium එකට වාසය කිරීම
  Constancy නියතිය
  Constant නියතතාව
  Constant classes නියත පංක්ති
  Constituent සංඝටකය
  Constitution of soil පසේ සංයුතිය
  Constitutive සංස්ථිතික
  Constitutive enzyme සංස්ථිතික එන්සයිමය
  Constitutive expression සංස්ථිතික ප්‍රකාශනය
  Constitutive mutation සංස්ථිතික විකෘතිය
  Constrict සංකුචනය කරනවා; සංකුචනය වෙනවා
  Constricted සංකුචිත
  Constriction සංකුචනය
  Constructive metabolism නිර්මාණක පරිවෘත්තිය
  Consumer පරිභෝගිකයා
  Contabescence පුමංග රෝධනය
  Contact exchange ස්පර්ශ මාරුව
  Contact herbicide ස්පර්ශ වල් නාශකය
  Container seedling බඳුන්ගත බීජ පැළය; බඳුනේ වැවූ බීජ පැළය
  Contaminant දූෂකය
  Contaminate දූෂණය වෙනවා
  Contamination දූෂණය
  Continental drift මහාද්වීපික ප්ලවනය
  Continental shelf මහාද්වීපික තටකය
  Continuity of protoplasm ප්‍රාක්ප්ලාස්මයේ අඛණ්ඩතාව
  Continuous අඛණ්ඩ; අවිච්ඡින්න; සන්තත
  Continuous culture සන්තත රෝපණය
  Continuous phase සන්තත කලාව
  Continuous variation සන්තත ප්‍රභේදනය
  Contorted (Twisted) සමාවෘත
  Contour map සමෝච්ච සිතියම
  Contra ප්‍රති
  Contracted සංකෝචිත
  Contractile සංකෝචක

Results  2100  -  2150 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.