Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Oblong දිගටි; වක් හැඩ
  Octagonal අටපට්ටම් හැඩ; අෂ්ටාස්‍ර
  Odd number ඔත්තේ සංඛ්‍යාව
  Off-grain දිගත් රේඛාවෙන් පිට
  Off-pressing නිමවා මැඳීම; මසා මැඳීම
  Off-shoulder උරය පැන්නූ; උර ඉහ පැන්නූ
  Ogee lace (knitting pattern) දෙපිට නැමි; ඔගි රේන්දය (ගෙතුම් මෝස්තරය)
  Oil hole තෙල් තව්ව
  Oil papers තෙල් කඩදාසි
  Oil stain තෙල් පැල්ලම
  Oiling point තෙල් දමන ස්ථානය; තෙල් තුඩු
  Old English lace පැරණී ඉංග්‍රිසි රේන්ද
  Oleic acid ඔලෙයික් අම්ලය
  Olein ඔලෙයින්
  Olive oil ඔලිව් තෙල්
  Ombre work ඕම්බ්‍ර වැඩ
  On grain දිගත් රේඛාව ඔස්සේ
  One-piece තනි පළුව
  Opaque white පාරාන්ධ සුදු
  Open air bleach එළිමහනේ විරංජනය
  Open chain stitch විවෘත දම්වැල් මැස්ම
  Open cut work විවෘත කැපුම් විසිතුරු වැඩ
  Open flat seam විවෘත පැතැලි මූට්ටුව
  Open leaf (knitting pattern) කොළ මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Open space filling විවෘත පළුව පිරැවීම
  Open welt seam විවෘත දාර මූට්ටුව
  Open with couched thread ක්‍රොචේ නූල සහිත විවෘත දම්වැල් මැස්ම
  Open work tricot විවර සහිත ගෙතුම; විවෘත දාර රෙද්ද
  Opening විවරය
  Opening in a seam මූට්ටුවක විවරය
  Opening with additional pieces කෑලි දැමු විවරය
  Opening with self hems කෑලි රහිත විවරය
  Opera top නාටක හිස් වැස්ම
  Optical agent සුදුට පෙන්වන කාරකය; ශ්වේත දෘෂ්ටිකාරකය
  Optical whitening සුදුට පෙනීම; ශ්වේත දෘෂ්ටිකතාව
  Organdie ඕගන්දි
  Organic compounds කාබනික සංයෝග
  Organza ඕගැන්සා
  Organzine ඕගන්සීන්; සේද නූල්
  Oriental stitch පෙරදිග මැස්ම
  Original design මුලින් නිර්මිත මෝස්තරය
  Orlon ඕලොන්
  Osnaburg වැඩි බර කෙඳි
  Ottoman දළදාර රෙදි
  Out-size අතිපරිමාණයේ (යෙන්); අතිපරිමාණ
  Outdoor drying එළිමහනේ වියැලීම
  Outer slot of the binder (machine part) මසනයේ පිට තව්ව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Outfit ඇඳුම් පැළඳුම් කට්ටලය
  Outlet valve පිටාර වැල්වය; පිටාර කපාටය
  Outline foot ආකෘති පාදය; පාද වටය

Results  2100  -  2150 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.