Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Carboraffin කාබොරුෆින්
  Carborundum කාබරන්ඩම්
  Carbosant කාබොසැන්ට්
  Carbox metal කාබොක්ස් ලෝහය
  Carboxide කාබොක්සයිඩ්
  Carboxyhaemoglobin කාබොක්සිහීමොග්ලොබින්
  Carboxyl group කාබොක්සිල් කාණ්ඩය
  Carboxylase කාබොක්සිලේස්
  Carboxylation කාබොක්සිල්කරණය
  Carboxylic acid කාබොක්සිලික් අම්ලය
  Carbro process කාබ්රො ක්‍රමය
  Carburation කාබියුරණය
  Carburettor කාබියුරේටරය
  Carburite කාබ'රයිට්
  Carburization කාබියුරීභවනය
  Carbylic acid කාබිලික් අම්ලය
  Carcel lamp කාසල් පහන
  Carcel unit කාසල් ඒකකය
  Carcinogen පිළිකා කාරකය
  Cardiac හෘද්; හාර්දික
  Carey-Foster bridge කේරි- ෆොස්ටර් සේතුව
  Carius furnace කේරියස් ඌෂ්මකය
  Carnallite කානලයිට්
  Carnegieite කානජීට්
  Carnelian කානීලියන්; ඉන්ද්‍රගෝප
  Carnot cycle කානෝ චක්‍රය
  Carnot function කානෝ ශ්‍රිතය
  Carnot theorem කානෝ ප්‍රමේයය
  Carnotite කානොටයිට්
  Carnoy's fluid කානොයි තරලය
  Caro's acid (Permono-sulphuric acid) කේරෝ අම්ලය
  Carotene කැරොටින් (වර්ණකය)
  Carr oven කාර් උදුන
  Carrier වාහක
  Carrier gas වාහක වායුව
  Carrier substances වාහක ද්‍රව්‍ය
  Cascade process කැස්කේඩ් ක්‍රියාවලිය; ප්‍රපතන ක්‍රියාවලිය
  Case harden පෘෂ්ඨීය දඪීකරණය
  Cassiterite කැසිටරයිට්
  Cast වාත්තු කිරීම
  Cast (n) වාත්තුව
  Cast iron චීනච්චට්ටි
  Castner's process කැස්ට්නර් ක්‍රමය
  Castner-Kellner cell කැස්ට්නර්- කෙල්නර් කෝෂය
  Catabiotic අපවෘත්තික
  Catabiotic force අපවෘත්තික බලය
  Catabolism අපවෘත්තිය
  Catalase කැටලේස්
  Catalysis උත්ප්‍රේරණය
  Catalyst උත්ප්‍රේරකය

Results  2100  -  2150 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.