Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  Frame, Printing මුද්‍රණ රාමුව
  Free hand drawing නිදහසේ ඇඳුම
  Free movement ස්වෛර චලනය
  Free play නිදහස් ලිහිල
  Freezing point හිමාංකය
  French chalk රට හුණු
  Frequency distribution සංඛ්‍යාත ව්‍යාප්තිය; සංඛ්‍යාත බෙදීයාම
  Friction ඝර්ෂණය
  Friction ඝර්ෂණය
  Friction block ඝර්ෂණ කැටය
  Friction brake ඝර්ෂණ රෝධකය
  Friction clutch ඝර්ෂණ ක්ලච්චය
  Friction clutch ඝර්ෂණ ක්ලච්චය
  Friction coupling ඝර්ෂණ ඈඳුම
  Friction damper ඝර්ෂණ පරිමන්දකය
  Friction disc ඝර්ෂණ තැටිය
  Friction drive ඝර්ෂණ එලවුම
  Friction drive ඝර්ෂණ එලවුම
  Friction hoist ඝර්ෂණ ඔසොව්ව
  Friction horse power ඝර්ෂණ අශ්ව ජවය
  Friction loss ඝර්ෂණ හානිය
  Friction ring ඝර්ෂණ වලය
  Friction roller ඝර්ෂණ රෝලරය
  Friction rollers ඝර්ෂණ රෝලර
  Friction type single plate dry clutch ඝර්ෂණ වර්ගයේ තනි තැටියේ වියළි ක්ලච්චය
  Friction welding ඝර්ෂණ පෑස්සුම
  Friction wheel ඝර්ෂණ රෝදය
  Frictional resistance ඝර්ෂණ ප්‍රතිරෝධය
  Front axle ඉදිරි අක්ෂ දණ්ඩ
  Front elevation ඉදිරි කෙවුම
  Front view ඉදිරි පෙනුම
  Front wheel skid පෙර රෝද ලිස්සුම
  Front wobble පෙර රෝද වෙලෙවිය
  Frustum of a solid ඝනයක ඡින්නකය
  Fuel ඉන්ධන
  Fuel bin ඉන්ධන බඳුන
  Fuel consumption ඉන්ධන දැවුම
  Fuel distributor ඉන්ධන ඩිස්ට්‍රිබියුටරය; ඉන්ධන බෙදාහරිනය
  Fuel filter ඉන්ධන පෙරහන
  Fuel gauge ඉන්ධන ආමානය
  Fuel hopper ඉන්ධන හොපරය
  Fuel indicator ඉන්ධන සූචකය
  Fuel indicator ඉන්ධන දර්ශකය
  Fuel injection quantity control ඉන්ධන විදුම් ප්‍රමාණ පාලනය
  Fuel inlet ඉන්ධන පිවිසුම
  Fuel line ඉන්ධන නල මඟ
  Fuel oil ඉන්ධන තෙල්
  Fuel pipe ඉන්ධන නලය
  Fuel pump ඉන්ධන පොම්පය
  Fuel shut-off solenoid ඉන්ධන වැසුම් පරිණාලිකාව

Results  2050  -  2100 of 5710 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.