Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Rescue archeaology පරිත‍්‍රායී පුරාවිද්‍යාව
  Rescue excavation පරිත‍්‍රායී කැණීම
  Research excavation පර්යේෂණීය කැණීම
  Research archive පර්යේෂණ දත්ත අභිරක්ෂිතය
  Research Design පර්යේෂණ සැලැස්ම
  Residence rules (SA) අධිවාස නියමය
  Residual method (Method of residue) ශේෂාන්තර ක‍්‍රමය
  Residue අවශේෂය; අවශිෂ්ටය
  Resistivity surveying ප‍්‍රතිරෝධිත සමීක්ෂණය
  Resource potential සම්පත් භව්‍යතාව
  Resource quality සම්පත්වල ගුණලක්ෂණ
  Response ප‍්‍රතිචාරය
  Retaining wall රැඳවුම් බිත්තිය; කයියෝරුව
  Retouch අනුශෝධනය
  Retouched stone implements අනුශෝධිත ගල් මෙවලම්
  Retoucher අනුශෝධකය
  Retrieved artefacts සමුද්ධෘත මානවකෘති
  Reversed polarity epoch ප‍්‍රතිවර්තිත ධ‍්‍රැවීය අනුයුගය
  Ridgeway වැටිමග
  Rim sherd ගැටි කැබිලිත්ත
  Riverine archaeology නදීය පුරාවිද්‍යාව
  Riverine artefacts නදීය මානවකෘති
  Riverine geology නදීය භූ විද්‍යාව
  Riverine Interactions නදීය අන්තර්ක‍්‍රියා
  Riverine landform නදීය භූ රූපය
  Riverine sediments නදීය අවසාදය
  Riverine stratification නදීය ස්තර වින්‍යාසය
  Riverine topography නදීය භූ විෂමතාව
  Riverine trade නදීය වාණිජ්‍යය
  Riverine watercraft නදීය යාත‍්‍රා
  Robber trench සොර අගල
  Robust මාංසල
  Rock and wall paintings ගිරි සිත්තම් හා බිතු සිතුවම්
  Rock art ගිරි සිත්තම්
  Rock carving ගිරි කැටයම්; ආඥා ලිපි
  Rock edicts ගිරි අණලිපි
  Rock fall ශෛල පාතය
  Rock inscriptions ගිරි ලිපි
  Rock paintings ගිරි චිත‍්‍ර
  Rock shelter paintings ලෙන් සිත්තම්
  Rock shelters පබ්භාර
  Rock varnishes ගිරි වලිත්ති
  Rosetta stone රොසෙටා පුවරුව
  Rubbish disposal අවස්කර නික්ෂේපණය
  Rubbish pit කසල වළ
  Rubble රම් ගල්; සක්ක ගල්
  Ruins නටබුන්; නෂ්ටාවශේෂ
  Runestone රුනික් ලේඛය
  Runic alphabet රුනික් අකාරාදිය
  Rustication මලබැඳීම; විඛාදනය

Results  2050  -  2100 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.