Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Water sealed ජල මුද්‍රිත
  Water storage ජල සංචය
  Water tank වතුර ටැංකිය
  Water tight දිය කාන්දු නොවන
  Water vapour ජල වාෂ්ප
  Watt වොට්
  Watt-hour වොට්-පැය
  Watt-meter වොට්මානය
  Wattage වොට් ගණන
  Wax ඉටි
  Wax cloth ඉටි රෙද්ද
  Weather proof කාලගුණයට ඔරොත්තු දෙන
  Wedge කූඤ්ඤ ගහනවා; තද කරනවා; කූඤ්ඤය
  Wee සිඟිති; කුඩා
  Weed වල් පැලෑටි
  Weevil ගුල්ලා
  Weight බර
  Weight-height-age table බර-උස -වයස්චක්‍රය
  Wet තෙත්
  Wet heat තෙත් තාපය
  Whet මුවහත් කරනවා
  Whey මෝරු
  Whipping මථනය; ගැසිම
  Whisk මන්ථිකාව
  Whisk Fly තූල වීජනිය
  White cummin seed සුදුදුරු
  White fish සුදු මාළු; ලේ නැති මාළු
  White pepper සුදු ගම්මිරිස්
  White wash හුණු දියර; සුදුහුණු ගෑම
  Whiten සුදු කරනවා
  Whole grain cereal නිවුඩු ධාන්‍යය
  Whole meal flour නිවුඩු පිටි
  Wholesale price තොග මිල
  Wicket gate කුඩා ගේට්ටුව; පළු ගේට්ටුව
  Window frame ජනෙල් උළුවස්ස
  Window shutter කවුළු පියන
  Wing rib of beef ගවමස් කොඳු පෙත්ත
  Winged nean දඹල
  Winnowing fan කුල්ල
  Wire rack කම්බි මැස්ස; කම්බි රාක්කය
  Wire spoon කම්බි හැන්ද
  Wood apple glue දිවුල් ලාටු
  Wood carving knife දාරු කැටයම් පිහිය; ලී කැටයම් පිහිය
  Xanthoproteic reaction සැන්තොප්‍රෝටීන් ප්‍රතික්‍රියාව
  Xanthoproteic test සැන්තොප්‍රෝටීන් පරීක්ෂාව
  Xeranthemum (everlasting) නොමියෙන මල
  Xerophthalmia සෙරොප්තැල්මියාව; ශුෂ්කාක්ෂිරෝගය
  Yard මිදුල; අංගනය
  Yeast යීස්ට්
  Yield පලදාව; අස්වැන්න

Results  2050  -  2100 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.