Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Natural twists (in fibre) පිහිටි ඇඹරුම්
  Natural waistline ස්වාභාවික බඳ වටය; ඉන වටය
  Neck band ගෙල පටිය
  Neck facing කරවට පෝරුව
  Neck opening කර විවරය
  Needle ඉදිකටුව
  Needle bar (machine part) ඉදිකටු දණ්ඩ (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle clamp (machine part) ඉදිකටු කලම්පය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle clamp hub (machine part) ඉදිකටු කලම්ප බොස්ගෙඩිය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle clamp screw (machine part) ඉදිකටු කලම්ප ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle etching ඉදිකටුවෙන් මැහුම් පාර දැමීම
  Needle lace ඉදිකටු රේන්ද
  Needle painting ඉදිකටුවෙන් සිත්තම් කිරිම; ඉදිකටු චිත්‍රණය
  Needle position lever (machine part) ඉදිකටු පිහිටුම් ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle set screw (machine part) ඉදිකටු සීරු ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle thread tension (machine part) ඉදිකටු නූල් ආතතිය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needle threader (machine part) ඉදිකටු නූල් අමුණනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Needlecraft මැහුම් ශිල්පය
  Needlerum lace කටුවෙන් ගෙතු රේන්ද
  Needleweave ඉදිකටු වියමන
  Needlework මැහුම් වැඩ
  Negligee දුහුල් ඇඳුම
  Neps නුල්ගැට පිපීම
  Net දැල් රෙදි
  Net applique දැල් ආරෝපණය
  Net embroidery දැල් සැරසුම්
  Net filling stitch දැලේ පිරවුම් මැස්ම
  Net passing stitch දැලේ නූල් දුවැවීම
  Netting දැල් රෙදි ගෙතීම; දැල් රෙදි
  Neutralisation උදාසීනිකරණය
  Nightdress යහන් ඇඳුම; රාත්‍රි ඇඳුම; රෑ ඇඳුම
  Nightdress case යහන් ඇඳුම් උරය; රෑ ඇඳුම් උරය
  Ninon නිනොන්
  Nitro-cellulose නයිට්රො-සෙලියුලෝස්
  Noils පනා රොඩු ලොම්
  Non- metallic spoon අලෝහ හැන්ද
  Non-elastic yarn නොඇදුන නූල්; නිරාතති නූල්
  Non-inflammable agent නොදැල්වෙනසුලු කාරකය; නිර්ජ්වලන කාරකය
  Non-ionic detergent නිර්යනික සාදනය; නිර්- අයනික ක්ෂාලකය
  Normal foot (machine part) සාමාන්‍ය මැහුම් යන්ත්‍ර කොටස
  Notch කට්ටය
  Notch collar කට්ට කරපටිය
  Notch marks කට්ට ලකුණු
  Notions රෙදි පිළි ගොනු; තොරොම්බල් බඩු
  Novelty style අමුතු පන්නය; නව පන්නය
  Novelty yarn නව පන්නයේ නූල්
  Nun tucks නැමි ඔපනැලි
  Nylon නයිලොන්
  Nylon polymer නයිලෝන් පොලිමරය
  Oblique හරස්

Results  2050  -  2100 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.