Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Carbanion කාබැනායනය
  Carbene කාබීන්
  Carbide කාබයිඩ්
  Carbocation කාබෝකැටායන
  Carbocyclic කාබොචක්‍රීය
  Carbohydrase කාබොහයිඩ්රේස්
  Carbohydrates කාබෝහයිඩ්රේට
  Carboids කාබොයිඩ
  Carbolic acid කාබොලික් අම්ලය
  Carbometer කාබොමානය
  Carbomethoxy කාබොමෙතොක්සි
  Carbon කාබන්
  Carbon -14 dating කාබන් 14 කාල නිර්ණය
  Carbon allotropes කාබන් බහුරූප
  Carbon anode කාබන් ඇනෝඩය
  Carbon black කාබන් දැලි
  Carbon chain කාබන් දාමය
  Carbon cycle කාබන් චක්‍රය
  Carbon dating කාබන් කාල නිර්ණය
  Carbon dioxide කාබන් ඩයොක්සයිට්
  Carbon disulphide කාබන් ඩයිසල්ෆයිඩ්
  Carbon family කාබන් කුලය
  Carbon fibers කාබන් කෙඳි
  Carbon filament කාබන් සූත්‍රිකාව
  Carbon monoxide කාබන් මොනොක්සයිඩ්
  Carbon rheostat කාබන් ධාරානියාමකය
  Carbon steel කාබන් වානේ
  Carbon suboxide කාබන් සබ්ඔක්සයිඩ්
  Carbon tetrachloride කාබන් ටෙට්රක්ලෝරයිඩ්
  Carbonaceous අංගාරමය
  Carbonado කාබනාඩෝ
  Carbonate කාබනේට්
  Carbonate hardness කාබනේට කඨිනත්වය
  Carbonated water සෝඩා ජලය
  Carbonation කාබොනීකරණය; කාබනේටභවනය; කාබනේටකරණය
  Carbonic acid කාබොනික් අම්ලය
  Carbonic anhydride කාබොනික් ඇන්හයිඩ්රයිඩ්
  Carboniferous අංගාරධර; කාබොනිෆෙරස්
  Carbonisation (Carbonization) අංගාරකරණය; කාබන් වීම; කාබනීකරණය
  Carbonisation temperature කාබන් වීමේ උෂ්ණත්වය
  Carbonitriding කාබොනයිට්‍රයිඩකරණය
  Carbonium කාබෝනියම්
  Carbonize කර කිරීම; කාබන් කිරීම; අඟුරු කිරීම
  Carbonizer කාබන්කාරකය
  Carbonoid කාබනාකාර
  Carbonometer කාබොනොමීටරය
  Carbonyl chloride කාබනිල් ක්ලෝරයිඩ්
  Carbonyl group කාබනිල් කාණ්ඩය
  Carbonyl sulphide කාබනිල් සල්ෆයිඩ්
  Carbonylation කාබනිල්කරණය

Results  2050  -  2100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.