Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Humus layer හියුමස් ස්තරය
  Hunter දඩයක්කාරයා
  Hurricane සැඩ කුණාටුව
  Hurst ගොමුව; ලැහැබ
  Husk ලෙල්ල; පොත්ත
  Hybridization / Cross-breeding දෙමුහුම්කරණය
  Hydration සජල කිරීම
  Hydraulic action ද්‍රාව ක‍්‍රියාව
  Hydro-electricity ජල විදුලිය
  Hydrocarbon හයිඩ්‍රොකාබන්
  Hydroelectric generation ජල විදුලිය ජනනය
  Hydroelectric power ජලවිදුලි බලය
  Hydrogen donor හයිඩ‍්‍රජන් දායකය
  Hydrogen acceptor හයිඩ‍්‍රජන් ප‍්‍රතිග‍්‍රාහකය
  Hydrogen bomb හයිඩ‍්‍රජන් බෝම්බය
  Hydrogen bromide හයිඩ‍්‍රජන් බ්‍රෝමයිඩ්
  Hydrogen chloride හයිඩ‍්‍රජන් ක්ලෝරයිඩ්
  Hydrogen cyanide හයිඩ‍්‍රජන් සයනයිඩ්
  Hydrogen electrode හයිඩ‍්‍රජන් ඉලෙක්ට්‍රෝඩය
  Hydrogen peroxide හයිඩ‍්‍රජන් පෙරොක්සයිඩ්
  Hydrogen sulphide හයිඩ‍්‍රජන් සල්ෆයිඩ්
  Hydrogen transfer හයිඩ‍්‍රජන් හුවමාරුව
  Hydrological cycle ජල චක‍්‍රය
  Hydrology ජල විද්‍යාව
  Hydrolysis ජලවිච්ඡේදනය
  Hydrolyte ජලවිච්ඡේද්‍යය
  Hydrolytic ජලවිච්ඡේද්‍ය
  Hydrophilic ජලකාමී
  Hydrophobic ජලභීතික
  Hydrophyte ජල ශාකය
  Hydropower ජල විදුලිය
  Hydrosphere ජල ගෝලය
  Hydrothermal chemistry ජලතාප රසායන විද්‍යාව
  Hydrotropic ජලාවර්තී
  Hydrotropism ජලාවර්තනය
  Hygrometric (Hygroscopic) ජලාකර්ෂක
  Hygrometry ආර්ධතාමිතිය
  Hygroscope ආර්ධතා දර්ශකය
  Hygroscopic ජලාකර්ෂක
  Hygrosmeter ආර්ධතාමානය
  Hygrosmeter paper ආර්ධතාමිතික කඩදාසි
  Ice core අයිස් කඳ
  Ice floe අයිස් ප්ලාවිතය; ප්ලාවී අයිස් ස්තරය
  Iceberg අයිස් කුළ
  Identified resources හඳුනාගත් සම්පත්
  Igneous rock ආග්නේය පාෂාණ
  Ignition ජ්වලනය
  Ignition temperature ජ්වලන උෂ්ණත්වය
  Imitation අනුකරණය
  Immature community අපරිණත ප‍්‍රජාව

Results  2000  -  2050 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.