Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Failure predication ඇනහිටීම් පුරෝකථනය
  Fairness යුක්තිසහගත බව: සාධාරණත්වය
  Fall back පිහිටාධාර
  Fallout පතනය
  Family of computers පරිගණක පවුල
  Fan in හකුලනවා
  Fan out විහිදුවනවා
  Fast-access storage වේග-ප්‍රවේශ ආචයනය
  Fat bits ඝන බිටු
  Fatal error මාරක දෝෂය
  Father file පිය ගොනුව
  Fault වරද
  Fault tolerance level වරද ඉහිලුම් මට්ටම
  FAX ෆැක්ස්
  Fax program ෆැක්ස් ක්‍රමලේඛය
  Feasibility study ශක්‍යතා අධ්‍යයන
  Feature extraction අංග නිස්සාරණය
  Feed පෝෂණය
  Feed , horizontal පෝෂණය , තිරස්
  Feed holes කැවීම් සිදුරු
  Feed, card පෝෂණය, කාඩ්පත
  Feed, friction පෝෂණය, ඝර්ෂණ
  Feed, vertical පෝෂණය , සිරස්
  Feedback ප්‍රතිපෝෂණය
  Feedback circuit ප්‍රතිපෝෂණ පරිපථය
  Female connector ස්ත්‍රි සම්බන්ධකය
  Ferrite core ෆෙරයිට් මධ්‍යය
  Fetch ආහරනය කරනවා
  Fetch cycle ආහරන චක්‍රය
  Fetch, instruction ආහරනය , උපදේශ
  Fibre Distributed Data Interface තන්තු ව්‍යාප්ත දත්ත අතුරු මුහුණත
  Fibre optic cable තන්තු ප්‍රක්ශ යොත
  Field ක්ෂේත්‍රය
  Field delimiter ක්ෂේත්ර්‍‍ර පරිසීමකය
  Field Effect Transistor(FET) කේෂ්ත්‍ර ආවරණ ට්‍රාන්සිස්ටරය
  Field emission කේෂ්ත්‍ර විමෝචනය
  Field engineer කේෂ්ත්‍ර ඉංජිනේරු
  Field of view දර්ශන ක්ෂේත්‍රය
  Field separator ක්ෂේත්‍ර විභේදකය
  Field upgradable ක්ෂේත්‍ර උත්ශ්‍රෙණි කළහැකි
  Field, card ක්ෂේත්‍රය, කාඩ්පත
  Field, variable ක්ෂේත්‍රය, විචල්‍ය
  Fifth generation computers පස්වැනි පරම්පරා පරිගණක
  Figure චිත්‍රය
  Figure shift රූප තැන්මාරුව
  File ගොනුව
  File allocation table ගොනු විභාජන වගුව
  File backup ගොනු උපස්ථය
  File codes ගොනු කේත
  File conversion utility ගොනු අනුවර්තන උපයෝගිතාවය

Results  2000  -  2050 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.