Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Mitre fold මෞලි නැම්ම
  Mitred band රාමු මුලු පටිය
  Mitred corner රාමු මුල්ල
  Mittens අඟුටු අත් කොපුව
  Mixture fabric මිශ්‍ර රෙදි පිළි
  Mock- leno design බොරු- ඇහි මෝස්තරය
  Model ඇඳුම් මෝස්තර නිරූපක/නිරූපිකා
  Modelling මෝස්තර නිරූපණය
  Moire රළ මෝස්තර ගැන්වීම
  Moisture regain තෙතමනය උරා ගැනීම
  Moisture repellent තෙතමනය නාල්ලන
  Moisture transport තෙතමනය පැතිමාරුව
  Monofilament ඒක සූත්‍රිකය
  Monogram ගොමු අකුර
  Montenegrin cross stitch මොන්ටිනිග්‍රින් කතිර මැස්ම
  Moorish embroidery යෝනක සැරසුම්
  Mosaic stitch විචිත්‍ර මැස්ම; වෛවර්ණ මැස්ම
  Mositure තෙතමනය
  Moss stitch (knitting) ගැටිති මැස්ම (ගෙතුම් වැඩ)
  Moss stitch (machine embroidery) පිරැවුම් මැස්ම (මැහුම් යන්ත්‍ර විසිතුරු වැඩ)
  Moth-proof කාවුන් නොකන
  Mount a skirt සායක් ඇඟලීම
  Mountmellick embroidery මවුන්ට්මෙලික් සැරසුම්
  Mucous membrane ශ්ලේෂ්මල පටලය
  Muff අත් කොපුව
  Muffler මප්ලරය
  Mulberry රට ඇඹිල්ල; මල්බෙරි
  Mule frame, Mule spinning machine මියුල් යන්ත්‍රය
  Mull මල් පීස් රෙදි
  Multi-slotted binder (machine part) බහු තව් මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Multiple casing පේළි උර තොලු
  Multiple-gored skirt හැඩ කෑලි සාය
  Mungo දළ කඩමාලු ලොම්
  Murex මියුරෙක්ස් සායම
  Muslin සිහින් කපුපිළි
  Mysore georgette මයිසූර් ජෝජට්
  Nainsook නැන්සුක්
  Nano-fiber නැනෝ කෙන්ඳ
  Nano-technology නැනෝ තක්ෂණය
  Nap කෙඳි තලය; කැපූ තලය
  Nap මතු කළ නූල
  Nape of neck පිටිකර
  Napery මේස රෙදි
  Napkin අත්පිස්නාව
  Napping කොහු මතු කිරීම; බූව මතු කිරීම
  Natural bleaching ස්වාභාවික විරංජනය
  Natural colours ස්වාභාවික පාට; ස්වභාවී වර්ණ
  Natural fibre ස්වාභාවික කෙඳි
  Natural soap උදාසීන සබන්
  Natural stiffness ස්වාභාවික දළ ගතිය

Results  2000  -  2050 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.