Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3071 terms on  Painting & Sculpture  Glossary

     Term Term Description
  Ashirvada mudra ආශීර්වාද මුද්‍රාව
  Asian art ආසියානු කලාව
  Asphalt ඇස්පැල්ට් තාර
  Assemblage එකලස් කිරිම; එක්තැන් කිරීම
  Assessment ඇගැයුම
  Asterism නක්ෂත්‍රය; නැකත
  Asymmetric අසමමිතික
  Asymmetry අසමමිතිය
  Atelier නිර්මාණ කුටිය
  Atmospheric perspective අවකාශීය පර්යාලෝකය
  Atomizer තූකුරුව
  Aupremier coup ප්‍රථමාලේපනය; මුල් ආලේපනය
  Aura ප්‍රභා මණ්ඩලය
  Auripigmentum ස්වර්ණ වර්ණය
  Aurora yellow ස්වර්ණ පීත; රන් කහ
  Autograph නිශ්චිත කර්තෘක; සමරු පොත; ස්වයං ලිඛිතය
  Autolithography ස්වයංලිතෝග්‍රාෆිය
  Automatism ස්වයංක්‍රියතා න්‍යාය
  Automatism, Theory of ස්වයංක්‍රියවාදය; ස්වයංක්‍රියතා න්‍යාය
  Avant garde පෙරටුගාමී පරපුර; පෙරටුගාමී
  Award ප්‍රදානය; තිළිණය; ප්‍රදානය කරනවා
  Awareness වැටහීම; සිහිනුවණ; සම්ප්‍රජානනය
  Axis අක්ෂය
  Azure blue ඝන නීලය
  Azurite ඇශුරයිට්; ගන නිල්වන්
  Babylonian art බැබිලෝනියානු කලාව
  Back-painting පසු චිත්‍රණය
  Background පසුබිම; පසුතලය
  Badger blender බැජර් සම්මිශ්‍රකය
  Baked enamel පැලහූ ඇනමල්
  Balance සංතුලනය; සංතුලිතතාව
  Balcony බැල්කනිය; සඳැල්ල; සඳලු තලය
  Baldachin(Baldequin) ඡත්‍රය; වියන්පත
  Bali art බලි කලාව
  Ball clay ගුලි මැට්ට
  Ball point pen බෝල්-පොයින්ට් පෑන; ගුලාතුඩු පෑන
  Balsam බෝල්සම්
  Baluster ගරාදිය
  Balustrade ගරාදා වැට; වේදිය
  Bambino ක්‍රිස්තු බිළිඳු
  Bamboo වංශ; වේණු; උණ
  Bamboo brush බට තෙල්ල; උණ තෙල්ල
  Bamboo pen බට පෑන
  Banana oil කෙහෙල් තෙල්; කෙහෙල් ලතු
  Band පට්ටිකාව; පටිය
  Banderole රූපිත පටය
  Banding wheel කුඹල් සක
  Banner කේතුව; කොඩිය
  Barbizon School බාබිසන් ගුරුකුලය
  Barium sulphate බේරියම් සල්පේට්

Results  200  -  250 of 3071 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.