Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Agriculture,Primitive ආදිකාලික කෘෂිකර්මය; ආදිකාලීන කෘෂිකර්මය
  Agriculture,Subsistence යැපීම්මාත‍්‍ර කෘෂිකර්මය
  Agriculture,Traditional සාම්ප‍්‍රදායික කෘෂිකර්මය
  Agro climatology කෘෂිදේශගුණ විද්‍යාව
  Agro forestry කෘෂි වන විද්‍යාව
  Agroclimatic zone කෘෂිදේශගුණ කලාපය
  Agroecosystem කෘෂි පාරිසරික පද්ධතිය
  Agroforestry system කෘෂි වනවිද්‍යා පද්ධතිය
  Agronomical සස්‍ය විද්‍යාත්මක
  Agronomy සස්‍ය විද්‍යාව
  Agropastoral system කෘෂි පශු පාලන පද්ධතිය
  Agrostology තෘණ විද්‍යාව
  Air වායු; වාත
  Air base ගුවන් නැව් කඳවුර
  Air cleaner වාත පවිත‍්‍රකය
  Air concentration වායු සාන්ද්‍රණය
  Air current වාත සංසරණය; වාත ප‍්‍රවාහය
  Air density වාත ඝනත්වය
  Air drainage වායු උත්සාරණය
  Air exchange rate වාත හුවමාරු වේගය; වාත හුවමාරු ශීඝ්‍රතාව
  Air gap වා කපොල්ල
  Air masses වායු ස්කන්ධ
  Air navigation ගුවන් යානා පරිවහනය; ගුවන් තරණය
  Air parcels වා පිඬු
  Air permeability වාත පාරගම්‍යතාව
  Air pocket වාත කුක්ෂිය
  Air pollutant වායු දූෂකය
  Air pollution වායු දුෂණය
  Air pollution control device වාත දූෂණ පාලකය
  Air pollution index වායු දුෂණ දර්ශකය
  Air port ගුවන් තොටුපොල
  Air pressure වායු පීඩනය
  Air quality assessment වායු තත්ත්ව ඇගැයුම
  Air quality criteria වාත තත්ත්ව නිර්ණායක
  Air quality standard වායු තත්ත්ව ප‍්‍රමිතිය
  Air route ගුවන් මාර්ගය
  Air survey ගුවන් සමීක්ෂණය
  Air,Secondary ද්වීතීයික වායු
  Airshed වාබෙත්ම
  Ait දූව
  Alarm pheromone සංඥාකර ෆෙරොමෝනය
  Albedo ප‍්‍රභානුපාතය
  Alcoholic සුරා සොඬා; සුරා ධූර්තයා
  Alexandrites පසිංගල්
  Algae ඇල්ගාව; ඇල්ගී
  Algal bedding ඇල්ගී තට්ටුව
  Algal bloom ඇල්ගී දැල්ල
  Algal layer ඇල්ගී ස්තරය
  Algal zone ඇල්ගී කලාපය
  Algologist ඇල්ගී විද්‍යාඥයා

Results  200  -  250 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.