Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  aperture card විවිර කාඩ්පත
  appearance පෙනුම
  append එක් කිරීම
  applet ක්‍රමලේඛාංශුව
  Application Binary Interface (ABI) යෙදුම් ද්වීමය අතුරුමුහුණත (ඒ.බී.අයි)
  application control menu යෙදුම් පාලන මෙනුව
  application development system යෙදුම් සංවර්ධන පද්ධතිය
  application generator යෙදුම් ජනකය
  application heap යෙදුම් සංචය
  application icon යෙදුම් නිරූපකය
  application layer යෙදුම් තට්ටුව
  application level යෙදුම් මට්ටම
  application package යෙදුම් පැකේජය
  Application Portability Profile (APP) යෙදුම් සුවහන පැතිකඩ (ඒ.පී.පී.)
  application program යෙදුම් ක්‍රමලේඛය
  application programmer යෙදුම් ක්‍රමලේඛක
  Application Programming යෙදුම් ක්‍රමලේඛන අතරුමුහුණත (ඒ.පී.අයි.)
  application shortcut key යෙදුම් කෙටිමං යතුර
  Application Specific Integrated යෙදුම් විශේෂි අනුකලිත පරිපථය
  application window යෙදුම් කවුළුව
  applications backlog µ×÷¸ß´ û´$µè$ùßù
  applications programmer යෙදුම් æÜÜÜ´µÙßçæ
  applications programming යෙදුම් ක්‍රමලේඛනය
  applications programs යෙදම් ක්‍රමලේඛන
  applications, computer යෙදුම්, පරිගණක
  applied mathematics ව්‍යවහාරික ගණිතය
  apprentice ආධුනික
  approximation සන්නිකර්ෂණය
  APT ස්වයංක්‍රිය ක්‍රමලේඛන මෙවලම
  arbitrarily sectioned file අභිමත ඡේදිත ගොනුව
  archetype ආදි ආදර්ශය
  architectural protection නිර්මිත ආරක්ෂණය
  architecture නිර්මිතය
  architecture, network නිර්මිතය, ජාල
  archival backup අධිලේඛන උපස්ථය
  archive අධිලේඛනය
  archive attribute අධිලේඛ උපලක්ෂණය
  archived file අධිලේඛිත ගොනුව
  archiving අධිලේඛනකරණය
  area ප්‍රදේශය
  area search ප්‍රදේශ සෙවුම
  area, common storage ප්‍රදේශය, පොදු ආවයන
  area, constant ප්‍රදේශය, නියත
  area, seek ප්‍රදේශය, අන්වේෂණ
  area, work ප්‍රදේශය, වැඩ
  argument විස්තාරය
  arithmetic අංක ගණිතය
  arithmetic address අංක ගණිත ගොමුව
  arithmetic check අංක ගණිත අවේක්ෂණය
  arithmetic expression අංක ගණිතය ප්‍රකාශනය

Results  200  -  250 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.