Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Archaeology, Analytical විශ්ලේෂණාත්මක පුරාවිද්‍යාව
  Archaeology, Armchair සුඛාසීන පුරාවිද්‍යාව
  Archaeology, Behavioural චර්යාපාදක පුරාවිද්‍යාව
  Archaeology, Biblical බයිබලපාදක පුරාවිද්‍යාව
  Archaeology, Classical සම්භාව්‍ය පුරාවිද්‍යාව
  Archaeology, Cognitive සංඥාන පුරාවිද්‍යාව
  Archaeology, Cognitive processual සංඥාන සංශ්ලේෂී පුරාවිද්‍යාව
  Archaeology, Colonial යටත්විජිතපාදක පුරාවිද්‍යාව
  Archaeology, Community ප‍්‍රජා පුරාවිද්‍යාව
  Archaeology, Conservation සංරක්ෂණාර්ථක පුරා විද්‍යාව
  Archaeology, Contextual ප‍්‍රාසාංගික පුරාවිද්‍යාව
  Archaeology, Contract ප‍්‍රතිඥාත පුරාවිද්‍යාව
  Archaeology, Critical සුවිචාරී පුරාවිද්‍යාව
  Archaeology, Cult ශ‍්‍රද්ධේයවස්තු මූලක පුරාවිද්‍යාව
  Archaeology, Demographic ජනවිකාස පුරාවිද්‍යාව
  Archaeology, Destructive නාශකර පුරාවිද්‍යාව
  Archaeology, Dirt ක්ෂේත‍්‍රලග්න පුරාවිද්‍යාව
  Archaeology, Environmental පාරිසරික පුරා විද්‍යාව
  Archaeology, Ethno මානව වංශීය පුරාවිද්‍යාව
  Archaeology, Experimental පරීක්ෂණාත්මක පුරාවිද්‍යාව
  Archaeology, Extra terrestrial අතිභෞමික පුරාවිද්‍යාව
  Archaeology, Feminist ස්ත‍්‍රී මූලක පුරාවිද්‍යාව
  Archaeology, Field ක්ෂේත‍්‍රීය පුරාවිද්‍යාව
  Archaeology, Flood plain පිටාර තැනි පුරා විද්‍යාව
  Archaeology, Gender ලිංගභාවාරෝප පුරා විද්‍යාව
  Archaeology, Historical ඓතිහාසික පුරාවිද්‍යාව
  Archaeology, Household ගෘහපාදක පුරාවිද්‍යාව
  Archaeology, Industrial කාර්මික පුරාවිද්‍යාව
  Archaeology, Interpretative අර්ථ නිරූපණාත්මක පුරාවිද්‍යාව
  Archaeology, Islamic ඉස්ලාමීය පුරාවිද්‍යාව
  Archaeology, Land භෞමික පුරාවිද්‍යාව
  Archaeology, Landscape භුÞමි දර්ශන පුරාවිද්‍යාව
  Archaeology, Living ජීවමාන පුරාවිද්‍යාව
  Archaeology, Logicist තර්කවාදී පුරාවිද්‍යාව
  Archaeology, Maritime සමුද‍්‍රාශි‍්‍රත පුරාවිද්‍යාව
  Archaeology, Marxist මාක්ස්වාදී පුරාවිද්‍යාව
  Archaeology, Medieval මධ්‍යකාලීන පුරාවිද්‍යාව
  Archaeology, Monumental ස්මාරක පුරාවිද්‍යාව
  Archaeology, Nautical නාවික පුරාවිද්‍යාව
  Archaeology, New නව පුරාවිද්‍යාව
  Archaeology, of cult පූජා විෂයක පුරාවිද්‍යාව
  Archaeology, Plough zone කෘෂි පථ පුරාවිද්‍යාව
  Archaeology, Post medieval පශ්චාත් මධ්‍යතන පුරාවිද්‍යාව
  Archaeology, Postprocessual පශ්චාත් සංශ්ලේෂී පුරාවිද්‍යාව
  Archaeology, Prehistoric ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව
  Archaeology, Processual සංශ්ලේෂී පුරාවිද්‍යාව; පශ්චාද් අනුභූති සංවේදී පුරාවිද්‍යාව
  Archaeology, Pseudo ව්‍යාජ පුරා විද්‍යාව
  Archaeology, Public ජන විෂයක පුරාවිද්‍යාව
  Archaeology, Rescue පරිත‍්‍රායී පුරාවිද්‍යාව
  Archaeology, Riverine නදීය පුරාවිද්‍යාව

Results  200  -  250 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.