Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Basal metabolic rate මූලික පරිවෘත්ති ශීඝ්‍රතාව
  Basal metabolism මූලික පරිවෘත්තිය
  Baseboard බේස්බෝඩ්
  Basement උමං තලය; උමංගෙය; යටිමාලය; පහතමාලය
  Basic diet මූලික ආහාර
  Basic elements මූලිකාංග
  Basket chair කූඩා පුටුව
  Basket shelf දැල් රාක්කය
  Basting තෙලෙන් නැහැවීම
  Batter දියාරු මෝලිය
  Battery බැටරිය
  Bay leaf බේ කොළය; රම්පා කොළය
  Bay window නෙරූ කවුළුව; පෙට්ටි කවුළුව
  Beaker බීකරය
  Beam බාල්කය; කදම්බය
  Bean බෝංචි
  Bean Mung; Green gram මුං ඇට
  Bean Sword අවර බෝංචි
  Beater මන්ථය
  Beauty සුන්දරත්වය; රමණියතාව
  Bechamel sauce බෙෂමල් සාස්; සුදු සාස්
  Bed head ඇඳ ඉහ
  Bed lamp යහන'ස පහන
  Bed linen ඇඳ රෙදි; ඇඳන් රෙදි
  Bed manner ගිලන් යහන'ස පැවැත්ම
  Bed side යහන'ස
  Bed table යහන'ස මේසය
  Bed-sitting room යහන'ස - අසුන් කාමරය
  Bedding ශයනෝපකරණ; යහන් ඇතිරිලි
  Beet sugar බීට් සීනි
  Bell circuit සීනු පරිපථය
  Bell pepper කාපිරි මිරිස්
  Bellows මයිනහම
  Bend construction නැමි දැව භාණ්ඩ
  Bendwood නැමිපටි ලී බඩු
  Bent-wire holder නැමි කම්බි දරණුව
  Benzene බෙන්සීන්
  Benzine බෙන්සීන්
  Benzoic acid බෙන්සොයික් අම්ලය
  Benzol බෙන්සෝල්
  Beri-beri බැරි - බැරි
  Best end of neck එළු මස් (ගෙල) පෙත්ත
  Betel බුලත්
  Betel nut පුවක්
  Betel tray ඉලත්තට්ටුව
  Bevel පට්ටම
  Beverage පානය
  Bidet බිඩේ
  Bifold door දෙපලු දාර
  Bile පිත

Results  200  -  250 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.