| |
Term |
Term Description |
|
Bee's wax |
මී ඉටි |
|
Beech leaf (knitting pattern) |
බීච් කොළ මෝස්තරය (ගෙතුම් මෝස්තරය) |
|
Bees wing (knitting pattern) |
මී මැසි තටු මෝස්තරය (ගෙතුම් මෝස්තරය) |
|
Beetling |
කෙඳි අහුර |
|
Bell fringe (crochet) |
සීනුගැට දාරය (ක්‍රොෂෙ වැඩ) |
|
Bell sleeve |
සීනු අත |
|
Bellmanize |
දළ කිරීම |
|
Bellringer (knitting pattern) |
සීනු වැල මැස්ම (ගෙතුම් මෝස්තරය) |
|
Belt |
පටිය |
|
Belt carrier (machine part) |
පටි වාහකය (මැහුම් යන්ත්‍ර කොටසක්) පටි රෝදය |
|
Belt holder (of personal garment) |
පටි දරණය (ඇඳුමක); පටි ධාරකය |
|
Belt shifter (machine part) |
පටිය සකසනය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Belting |
පටිරෙදි; පටි විවීම |
|
Benares silk |
බරණැස් සේද |
|
Bengal lace |
බංගලි රේන්ද |
|
Bent-handle dressmaker's shears |
මිට නැමි සන්නාලි කතුර |
|
Benzene |
බෙන්සීන් |
|
Benzine |
බෙන්සයින |
|
Beret |
බෙරේ තොප්පිය |
|
Berlin wool |
බ'ලින් ලොම් |
|
Berlin woolwork |
බ'ලින් ලොම් සිත්තම් මැස්ම |
|
Bermuda faggotting |
බ'මියුඩා ඇඳුම් මැස්ම |
|
Bertha collar |
බ'තා කරපටිය |
|
Besom |
සාක්කු දාරය |
|
Bespoke tailors |
ඇණවුමට මහන්නෝ |
|
Bias |
කර්ණාකාර |
|
Bias band |
කර්ණාකාර පටිය |
|
Bias binding or bias tape |
කර්ණාකාර දාර පටිය |
|
Bias cutting gauge |
කර්ණාකාර කැපුම් ආමානය |
|
Bias tube |
කර්ණාකාර නලය |
|
Bias tucks |
කර්ණාකාර ඔපනැලි |
|
Bias-bound placket |
කර්ණාකාර පටි බැඳි විවරය |
|
Bib |
බරෙත්තුව |
|
Bicomponent fiber |
දෙපොට නූල |
|
Bight control lever (machine part) |
පුඩු පාලක ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bight indicator (machine part) |
පුඩු දර්ශකය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bight indicator scale (machine part) |
පුඩු දර්ශක පරිමාණය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bight regulator limit screw (machine part) |
පුඩු පාලක සීමා ඉස්කුරුප්පුව(මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bilimbi |
බිලිං |
|
Binder (machine part) |
මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Binding |
බඳනය |
|
Binding off (knitting) |
පුඩු පැන්නීම (ගෙතුම් වැඩ) |
|
Binding on (knitting) |
පුඩු දැමීම (ගෙතුම් වැඩ) |
|
Binding stitch |
බඳන මැස්ම |
|
Birds in the air (quilting design) |
ගුවන් කුරුලු මෝස්තරය ( පිඩැලි මෝස්තරය ) |
|
Bishop dress |
බීස්කු පන්න ඇඳුම; ලෝගු ඇඳුම |
|
Bishop sleeve |
බීස්කු පන්න අත; ලෝගු අත |
|
Black work |
(සුදු රෙද්දේ) කළු නූල් සැරසිලි මෝස්තරය |
|
Black work |
ජ්‍යාමිතික මෝස්තර වරනැගීම |
|
Blackberry (knitting pattern) |
බ්ලැක්බෙරි මෝස්තරය (ගෙතුම් මෝස්තරය ) |