Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Acridine dye ඇක්‍රිඩයින් සායම්
  Acrimonious කර්කශ
  Acrinyl ඇක්‍රිනිල්
  Acrometer ඇක්‍රොමීටරය
  Acronarcotic අභිමාදකය; කර්කශ මාදකය
  Acryl ඇක්‍රිල්
  Acrylyl ඇක්‍රිලිල්
  Actinic ඇක්ටිනික්; ප්‍රකාශ රසායනගතික
  Actinic light ඇක්ටිනික් ආලෝකය; ප්‍රකාශ රසායනගතික ආලෝකය
  Actinic rays ඇක්ටිනික් කිරණ
  Actinides ඇක්ටිනයිඩ
  Actinism ඇක්ටිනිතාව; ප්‍රකාශ රසායන ගතිකතාව
  Actinium ඇක්ටිනියම්
  Actinium emanation ඇක්ටිනියම් නිස්ස්‍රාවය
  Actinoid contraction ඇක්ටිනොයිඩ සංකෝචනය
  Actinometer ප්‍රකාශ රසායන විකිරණ ශක්ති මානය; ඇක්ටීනෝමානය
  Actinon ඇක්ටිනොන්
  Actinouranium ඇක්ටිනෝයුරේනියම්
  Action spectrum ක්‍රියා වර්ණාවලිය
  Activated සක්‍රියකෘත
  Activated alumina සක්‍රියකෘත ඇලුමිනා
  Activated atom සක්‍රියකෘත පරමාණුව
  Activated carbon සක්‍රියකෘත කාබන්
  Activated charcoal සක්‍රියකෘත අඟුරු
  Activated complex සක්‍රියකෘත සංකීර්ණය
  Activated complex theory සක්‍රියකෘත සංකීර්ණ වාදය
  Activated molecule සක්‍රියකෘත අණුව
  Activated sludge සක්‍රියකෘත බොර
  Activated sludge process සක්‍රියකෘත බොර නිපදවන ක්‍රමය
  Activated state සක්‍රියකෘත අවස්ථාව
  Activating group සක්‍රියන කාණ්ඩය
  Activation සක්‍රියනය
  Activation analysis සක්‍රියන විශ්ලේෂණය
  Activation barrier සක්‍රියන බාධකය
  Activation energy සක්‍රියන ශක්තිය
  Activation overpotential සක්‍රියන අධිවෝල්ටීයතාව
  Activator සක්‍රියකය , සක්‍රියකාරකය
  Activatory සක්‍රියකර
  Activatory phase සක්‍රියකර කලාපය
  Active සක්‍රිය
  Active සක්‍රිය අවශෝෂණය
  Active deposit සක්‍රිය නිධිය
  Active enzyme සක්‍රිය එන්සයිම
  Active hydrogen සක්‍රිය හයිඩ්රජන්
  Active immunity සක්‍රිය ප්‍රතිශක්තිය
  Active immunization සක්‍රිය ප්‍රතිශක්තීකරණය
  Active mass සක්‍රිය ස්කන්ධය
  Active metal සක්‍රිය ලෝහය
  Active nitrogen සක්‍රිය නයිට්රජන්
  Active oxygen test සක්‍රිය ඔක්සිජන් පරීක්ෂාව

Results  200  -  250 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.