Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Ferment කිණ්චය
  Ferment (v.) පැසෙනවා
  Fermentation පැසවීම; පැසීම
  Fern මීවන; පර්ණාංග
  Ferric පෙරික්
  Ferrosoferric oxide පෙරොසෝපෙරික් ඔක්සයිඩ්
  Ferrous පෙරස්
  Fertility ජනක ශක්තිය; සරුකම; සරුබව; සාඵල්‍යය
  Fertility rate සාඵල්‍යතා ප්‍රතිශතය
  Fertilization සංසේචනය
  Fertilizer රසායනික පෝර
  Fetlock පැළෑටි සන්ධීය
  Fever ජ්වරය; උණ
  Fever,Scarlet ආරක්තක ජ්වරය
  Fever,Tick කිනිතුලු උණ
  Fever,Typhoid ආන්ත්‍රික ජ්වරය; ටයිපොයිඩ් උණ
  Fever,Yellow කහ උණ
  Fiber කෙන්ද; තන්තුව; කොහු
  Fiber,Afferent අභිවාහී තන්තුව
  Fiber,Efferent අපවාහී තන්තුව
  Fiber,Elastic ප්‍රත්‍යාස්ථ තන්තුව
  Fiber,Muscle පේශි තන්තුව
  Fiber,Nerve ස්නායු තන්තුව
  Fibrilla කෙඳිත්ත
  Fibrin පෛබ්‍රින්
  Fibrinogen පෛබ්‍රිනෝජන්
  Fibro තන්තු
  Fibrocartilage තන්තුමය කාටිලේජය
  Fibrous කෙඳි; තන්තුමය; තන්තු
  Fibrous layer තන්තු ස්තරය
  Fibrous root තන්තු මූලය
  Fibrous sheath තන්තුමය කොපුව
  Fibrous tissue තන්තුමය පටකය
  Fibula අනුජංඝාස්ථිය
  Filament සූත්‍රිකාව
  Filial දරු
  Filiform සූත්‍රාකාර
  Filiform papilla සූත්‍රාකාර පිටිකාව
  Film පටලය
  Film strip චිත්‍රපට කඩ
  Filter (n) පෙරහන; පිල්ටරය
  Filter bed පෙරහන් පත්ල
  Filter chamber පෙරහන් කුටීරය
  Filter feeders පෙරා බුදින්නෝ
  Filter paper පෙරහන් කඩදාසිය
  Filter pump පෙරහන් පොම්පය
  Filter(v) පෙරනවා
  Filtering apparatus පෙරන උපකරණය
  Filtrable virus පරිස්‍රාව්‍ය වයිරසය; පෙරෙන වයිරසය
  Filtrate පෙරෙනය; පෙරන ලද්ද

Results  1950  -  2000 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.