Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Mental count හිතෙන් ගණන් කිරීම
  Mental development මානසික සංවර්ධනය
  Mental effect මානසික කාර්යය
  Mental energy මානසික ශක්තිය
  Mental health මානසික සෞඛ්‍යය
  Mental ill health මානසික ආතුරතාව
  Mental laziness ථීනමිද්ධය; මානසික කුසීතතාව
  Mental process චිත්ත සංතතිය
  Mental relaxation මානසික විශ්‍රාමය
  Mental standard මානසික ප්‍රමිතිය
  Mental state මානසික තත්ත්වය
  Mental suggestion මානසික ඉංගිතය
  Mental vision මානසික දෘෂ්ටිය
  Mentality චිත්ත ස්වභාවය
  Message පනිවිඩය; සන්දේශය
  Metachronism අපරකාලාරෝපණය
  Metamorphosis රූපාන්තරණය
  Metaphor රූපකය
  Metaphorical රූපකාත්මක
  Metaphysics පාරභෞතිකවාදය
  Method, The තත්විධික්‍රමය(ස්ටැනිස්ලව්ස්කි විසින් උගන්වන ලද භූමිකා නිරූපණ විධික්‍රමය)
  Methodology ක්‍රමවේදය
  Metre වෘත්තය; විරිත; ඡන්දස; සඳැස
  Metrical foot වෘත්තයේ යතිය
  Microcosm අණුවිශ්වය; ක්ෂුද්‍ර විශ්වය
  Microphone මයික්‍රොෆෝනය
  Middle age මැදිවිය
  Middle Ages මධ්‍යතන යුග
  Middle comedy මධ්‍ය සුඛාන්තය
  Middle gallery මැදි ගැලරිය
  Mime අභිරූපණය
  Mimesis රූපානුකරණය
  Mimetic criticism අනුකරණවාදී විචාරය; අනුකරණාත්මක
  Mimic අභිරූපක; අභිරූපණරූපී
  Mimicry හාසකානුකරණය
  Mind මනස; සිත
  Miniature ක්ෂුද්‍ර රූපය; ක්ෂුද්‍රරූපී
  Minimum අවම; අවමය
  Minor character සුළු චරිතය
  Minor role චූල භූමිකාව
  Minor tradition චූල සම්ප්‍රදාය
  Minority සුළුතරය
  Miracle play මිරකල් නාටකය; ප්‍රාතිහාර්ය නාටකය; පෙළහර නළුව
  Miscellany ප්‍රකීර්ණකය; මිශ්‍රිතය
  Mise-en-scene රංගභූමි නිර්මිතය
  Misprint මුද්‍රණ දෝෂය
  Mix මිශ්‍ර කරනවා; සංකලනය කරනවා
  Mixed මිශ්‍රිත; මිශ්‍ර
  Mixed medium මිශ්‍ර මාධ්‍යය
  Mixed metaphor මිශ්‍ර රූපකය

Results  1950  -  2000 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.