Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Hereditary characters ප‍්‍රවේණි ලක්ෂණ; සහජ ලක්ෂණ
  Hereditary material ප‍්‍රවේණි ද්‍රව්‍ය
  Herpetology සර්ප විද්‍යාව
  Heterotroph විෂමපෝෂියා
  Heterotrophic succession විෂමපෝෂී සන්තතිය
  Hibernation ශිශිර තරණය
  High impact area දැඩි බලපෑම් ඇති ප‍්‍රදේශ
  High latitude ඉහළ අක්ෂාංශය
  High tide වඩදිය; උදම් රළ
  High way මහාමාර්ගය
  High yield variety අදි අස්වනු ප‍්‍රභේද
  Higher biomass forest අධි ජෛවස්කන්ධ වනාන්තර
  Highland උස්බිම්
  Highland series උස් බිම් ශ්‍රේණිය
  Hiking විනෝද පා ගමන
  Hill ‍හෙල; මිටි කන්ද
  Hill,Conical කොත් කන්ද
  Hill,Foot පා කන්ද
  Hillock කඳුගැටය; ගොඩැල්ල
  Hinterland පොහොණි බිම්; ප‍්‍රත්‍යන්ත දේශ
  HIV / Human Immuno deficiency Virus මානව ප‍්‍රතිශක්ති ඌනතා වෛරසය; එච් අයි වී
  Hoar frost මල් තුහින
  Holism සර්ව දෘෂ්ටිවාදය
  Home gardens ගෘහඋද්‍යාන; ගෙවුයන්
  Homeostatic control සමස්ථිතික පාලනය
  Homogeneity සජාතීයත්වය
  Honeydew මධුස‍්‍රාවය
  Horizon ක්ෂිතිජය
  Horizon,Apparent දෘශ්‍ය ක්ෂිතිජය
  Hormone හෝමෝන
  Horror භීෂණය
  Horticulture උයන් වැවීම; උද්‍යාන පාලනය
  Horton plains හෝර්ටන් තැන්න
  Host ධාරකයා
  Hot season උෂ්ණ ඍතුව
  Hot climate උෂ්ණ දේශගුණය
  Hot desert උෂ්ණ කාන්තාරය
  Hot spring; Thermal spring උණුදිය උල්පත
  Human මානව
  Human development index මානව සංවර්ධන දර්ශකය
  Human ecology මානව පරිසර විද්‍යාව
  Human Genome Project (HGP) මානව ජිනෝම ව්‍යාපෘතිය
  Human rights මානව අයිතිවාසිකම්
  Human settlements මානව ජනාවාස
  Humanitarian law මානවවාදී නීතිය
  Humidity ආර්ද්‍රතාව; වායුගෝලීය තෙතමනය
  Humidity of air වාතයේ ආර්ද්‍රතාව
  Hummock ගොඩැල්ල; කඳු ගැටය
  Humus හියුමස්
  Humus cover හියුමස් වැස්ම

Results  1950  -  2000 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.