Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Execution ක්‍රියාකරවීම
  Execution time ක්‍රියාකරවුම් කාලය
  Executive විධායක
  Executive information system විධායක තොරතුරු පද්ධතිය
  Executive program විධායක ක්‍රමලේඛය
  Exit පිටවෙන්න : පිටවෙනු
  Expandability ප්‍රසාරණ්‍යතාව
  Expanded memory specification ප්‍රසාරිත මතක පිරිවිතර
  Expansion card ප්‍රසාරණ කාඩ්පත
  Expansion slot ප්‍රසාරණ විවරය
  Expert support system ප්‍රවීන සහායක පදධතිය
  Expert system ප්‍රවීණ පද්ධතිය
  Expert system shell ප්‍රවීණ පද්ධති කවචය
  Explicit address ප්‍රකාශිත යොමුව
  Exploded view ස්ථුටිත දර්ශනය
  Exponent ඝාතය
  Exponential notation ඝාතීය අංකනය
  Exponential smoothing ඝාතීය සුමටනය
  Exponentiation ඝාතීයකරණය
  Export අපනයන
  Expression ප්‍රකාශනය
  Extended memory විස්තෘත මතකය
  Extender board විශ්‍රුත පුවරුව
  Extensible language විතන්‍ය භාෂාව
  Extension දිගුව
  Extent කොට්ඨාසය
  Extent, file කොට්ඨාසය , ගොනු
  External data file බාහිර දත්ත ගොනු
  External memory බාහිර මතකය
  External reference බාහිර සමුද්දේශය
  External schema බාහිර නිරූපිතය
  Extract උද්ධෘතය
  Extrapolation බාහිර්නිවේශනය
  Fabrication නිර්මානය
  Face මුහුණත
  Facility පහසුකම
  Facility management පහසුකම් කළමනාකරණය
  Facing pages අබිමුව පිටු
  Facsimile ෆැක්සිමිලි : සමාන පිටපත
  Facsimile transceiver ෆැක්සිමිල ට්‍රාන්සීවරය : සමාන පිටපත්
  Facsimile transmission ෆැක්ස් සම්ප්‍රේෂණය
  Fact template තතු අච්චුව
  Factor සාධකය
  Factor analysis සාධක විශ්ලේෂණය
  Factor, blocking සාධකය, කට්ටි කිරීමේ
  Factor, scale සාධකය, පරිමාණ
  Factorial ක්‍රමාරෝපීය : සාධකාත්මක
  Fail safe system නිරාපදු නැවතුම් පද්ධතිය
  Failsafe නිරාපදු නැවතුම්
  Failure ඇනහිටීම

Results  1950  -  2000 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.