Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Triplet inset pan තුනස් කවන තැටිය
  Trivet තෙපාව
  Trussing පිසමනට සැකසීම; සකස් කිරිම
  Tubular metal නාලාකාර ලෝහය
  Tumbler switch ඒක්ෂණ ස්විච්චය
  Tur dhal; Toor dhal තෝර පරිප්පු
  Turf පිඩලි ඇල්ලීම; පිඩලි බිම
  Turkey කළුකුමා
  Turmeric powder කහ කුඩු
  Turret කොත් මහල
  Twist loaf ඇඹරූ පාන්
  Two-way switch දෙමං ස්විච්චය
  Ultra high temperature අධිතාපී උෂ්ණත්වය
  Unclean අපිරිසිදු; කිලිටි
  Under weight බර අඩුකම
  Underdone meat බාගෙට පිසූ මස්
  Underground mains ප්‍රධාන භූගත රැහැන්
  Unimeter ඒකකමානය
  Unit ඒකකය
  Unit of electricity විද්‍යුත් ඒකකය
  Unit of length දික් මිනුම් ඒකකය
  Unit of measurement මිනුම් ඒකකය
  Unit Standard සම්මත ඒකකය
  Unleavened පැසුම්කාරක නොයෙදූ; යීස්ට් නොයෙදූ
  Unleavened bread රොටි
  Unpolished rice නිවුඩු හාල්
  Unsavoury නීරස; රස නැති
  Upland ප්‍රත්‍යන්තය; උස් බිම
  Upper story උඩු මහල
  Utensil බඳුන
  Vaccination එන්නත් කිරීම
  Vaccum cleaner රක්ත ශෝධකය
  Vaccum flask රික්ත ප්ලාස්කුව
  Vaccum jar රික්ත සරාව
  Vaccum pump රික්ත ජලයන්ත්‍රය
  Vaccum tube රික්ත නලය
  Valence board වඩිම්බු ලෑල්ල
  Valve handle කපාට මිට
  Vanilla වැනිලා (එම සුවඳ)
  Vapour pressure වාෂ්ප පීඩනය
  Variegated විචිත්‍ර; වෛවර්ණ
  Variety විවිධත්වය
  Veal වහු මස්
  Vegan නිර්මාංසතාව
  Vegetable එලවලු
  Vegetable crisper එලවලු ලාච්චුව
  Vegetable oil ශාක තෙල්; වෘක්ෂ තෙල්
  Vegetarian නිර්මාංසභක්ෂක ;නිර්මාංස භක්ෂී
  Vegetarian diet එලවලු බොජුන
  Vegetarianism නිර්මාංසතාව

Results  1950  -  2000 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.