Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Marking ලකුණු කිරිම
  Martinized velvet පොඩි නොවන විල්ලුද
  Master block ගුරු පතරොම
  Matching colours වර්ණ ගැළපීම; ගැළපෙන වර්ණ
  Material රෙදිපිළි
  Maternity (wear) garments ගැබිණි වස්ත්‍ර; ගැබිණි ඇඳුම්
  Matinee coat මැටිනි කබාය
  Matt finish නොදිස්න නිමාව
  Matting හණ රෙද්ද; බුමුතුරුණු; මැටිං රෙදි
  Measure මිම්ම
  Measuring tape මිනුම් පටිය
  Medallion (lace) පදක්කම් රේන්ද (රේන්ද වැඩ)
  Medallion cable (knitting pattern) පදක්කම් යොත (ගෙතුම් මෝස්තරය)
  Medici collar මෙඩිසි කරපටිය
  Melon sleeve ගෙඩි අත
  Melt spinning ද්‍රව කොට කැටිම
  Membrane පටලීය රෙද්ද
  Mend පුරුද්දනවා
  Mending ඇඳුම් අලුත් වැඩියා කිරිම
  Mercerized ම'සර කිරීම; ඔපකර නිමාව
  Mercinization ම'සර කිරීම
  Merino wool මෙරීනෝ ලොම්
  Mesh දැල්
  Mesh darning දැල් එලලුම
  Metal bar දිගත් ගාංචුව
  Metal reed ලෝහ පනාව
  Metallic cloth ලෝමුසු රෙදි
  Metallic cord ලෝමුසු පටි
  Metallic salt ලෝමුසු ලවණ
  Methylated spirit මෙතිලේට් ස්ප්‍රිතු
  Methylene blue මෙතිලීන් නිල
  Mexican drawn-thread work මැක්සිකන් නූල් ඇද මැහිම
  Mexican stitch මැක්සිකන් මැස්ම
  Micro-encapsulation ඉසියුම් ප්‍රාවරණය
  Microclimate ශරීරාසන්න උණුසුම
  Microfibers; Microdeniers ඉසියුම් කෙඳි
  Microfleece සුසිනිඳු ලොම්
  Microporous ඉසියුම් සිදුරැති
  Microscope අණ්වීක්ෂය
  Middle Weight මැදුම් බර
  Milanese stitch මිලාන් මැස්ම
  Mild agent බාල කාරකය
  Mildew පුස්
  Milliner's fold සිව්පොට නැම්ම
  Millinery තොප්පි කර්මාන්තය
  Milling wool ලොම් ඇඹරීම
  Milton මිල්ටන්
  Miniature cable (knitting pattern) කුඩා යොත (ගෙතුම් මොස්තරය)
  Mirecourt lace මිරෙකෝ රේන්ද
  Mirror-work කාච වැඩ

Results  1950  -  2000 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.