Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Caesium සීසියම්
  Cage කූඩුව; සැකිල්ල
  Cage compound සැකිලි සංයෝගය
  Cake පිඩැල්ල
  Caking පිඩැලි තැනීම
  Calamine කැලමයින්
  Calaverite කැලවරයිට්
  Calcareous (Calcarious) චූර්ණමය
  Calcareous alga චූර්ණමය ඇල්ගී පැළෑටිය
  Calcareous coating චූර්ණමය ආලේපය
  Calcaroni kiln කැල්කරෝනි පෝරණුව
  Calcification චූර්ණීභවනය
  Calcimeter කැල්සිමීටරය
  Calcination භස්මීකරණය
  Calcine භස්ම කරනවා
  Calcined භස්මීකෘත
  Calcined baryta භස්මීකෘත බැරීටා
  Calcioferrite කැල්සියොෆේරයිට්
  Calciovolborthite කැල්සියොවොල්බෝතයිට්
  Calcite කැල්සයිට්
  Calcium කැල්සියම්
  Calcium chloride කැල්සියම් ක්ලෝරයිඩ්
  Calcium fluoride කැල්සියම් ෆ්ලුවොරයිඩ්
  Calcium hydride කැල්සියම් හයිඩ්රයිඩ්
  Calcium hydroxide කැල්සියම් හයිඩ්රොක්සයිඩ්
  Calcium iodide කැල්සියම් අයඩයිඩ්
  Calcium line කැල්සියම් රේඛාව
  Calcium oxide කැල්සියම් ඔක්සයිඩ්
  Calcspar (Calcite) කැල්ක්ස්පාර් (කැල්සයිට්)
  Calculation ගණනය
  Caldwell crucible කැල්ඩ්වෙල් කෝව
  Caledonite කැලිඩොනයිට්
  Calefacient උෂ්ණකාරකය
  Caleometer කැලෙයොමීටරය
  Caliber මාත්‍රාව
  Calibration අංක ශෝධනය; ප්‍රමාණ ශෝධනය
  Calibration (Graduation) ක්‍රමාංකනය
  Calibre මාත්‍රාව
  Caliche කැලිෂේ
  Californium කැලිෆෝනියම්
  Caliper කැලිපරය; කලපාසය
  Calomel කැලමල්
  Calomel electrode කැලමල් ඉලෙක්ට්‍රෝඩය
  Calorie (gram) ග්රෑම් කැලරිය
  Calorie (great) මහා කැලරිය
  Calorie (kilo) කිලෝ කැලරිය; මහා කැලරිය
  Calorie (large) මහා කැලරිය
  Calorie (small) කැලරිය
  Calorifacient උෂ්ණජනක
  Calorific තාපජනක

Results  1950  -  2000 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.