Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Masochism ස්වපීඩාකාමය
  Masochistic ස්වපීඩාකාමී
  Masque පද්‍යමය නාට්‍යය
  Masquerade ඡලකචාරය; වෙස්වළා හැසිරීම; විඩම්බනචාරය
  Mass ජනයා; ප්‍රජාව
  Mass communication ජන සන්නිවේදනය
  Mass media ජනමාධ්‍ය
  Master විශාරදයා; කලාගුරු
  Master stroke විශාරද ක්‍රියාව
  Master switch ගුරු සුවිචය
  Master touch විශාරද පරාමර්ශය
  Masterpiece අග්‍රකෘතිය
  Mastery විශාරදත්වය; වෛශාරද්‍යය
  Match ගැළපීම
  Material ද්‍රව්‍යය; ද්‍රව්‍යමය; කරුණ; විෂය
  Materialism භෞතිකවාදය
  Matinee show දිවා දර්ශනය
  Matrix අකුරු අච්චුව; අච්චුව; න්‍යාසය
  Mature පරිණත
  Maturity පරිණතිය
  Maxim ආප්තය
  Maximum උපරිම; උපරිමය
  Meaning අර්ථය
  Measure මිනුම; මිම්ම
  Mechanic යාන්ත්‍රිකයා; යන්ත්‍ර ශිල්පියා
  Mechanical යාන්ත්‍රික
  Mechanics of theatre රංගයන්ත්‍රණය
  Mechanism යන්ත්‍රණය
  Mediaeval theatre මධ්‍යකාලීන රංගකලාව
  Mediocre අවිශිෂ්ට; මැදි තරමේ
  Mediocrity අවිශිෂ්ටතාව
  Medium මධ්‍යම; මාධ්‍යය
  Megalomania මහෝන්මාදය
  Megaphone මෙගෆෝනය
  Meiosis අල්පෝක්තිය; අල්ප -උක්තිය
  Melancholia උකටලී භාවය
  Melancholy උකටලී
  Melodrama අතිනාට්‍යය
  Melodramatic අතිනාට්‍යමය
  Melody ස්වර මාධුර්යය; ස්වර රචනය
  Melopoeia ස්වර රචන කලාව
  Memoirs මතක සටහන්
  Memory ස්මෘතිය
  Mental absorption මනෝනිමග්නතාව; සමාධිය; චිත්තෛකාග්‍රතාව
  Mental activity මානසික ක්‍රියාකාරිත්වය
  Mental agitation මනස්සංක්ෂෝභය
  Mental association ස්මෘතාර්ථය
  Mental balance මානසික සමතුලිතතාව
  Mental block මානසික අවරෝධය
  Mental change මානසික විපර්යාසය

Results  1900  -  1950 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.