Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Hard water කඨින ජලය
  Hardness කඨිනත්වය
  Hardness,Permanent නියත කඨිනත්වය
  Hardness,Temporary තාවකාලික කඨිනත්වය
  Hardness,Water ජලයේ කඨිනත්වය
  Hardwoods දැඩි දැව
  Harmful behaviour හානිකර චර්යාව
  Harmful substances හානිකර ද්‍රව්‍ය
  Harsh environment කටුක පරිසරය; කර්කශ පරිසරය
  Hartley-Huggins Band of Ozone Absorption ඕසෝන් අවශෝෂක හාට්ලි හගින්ස් කලාපය
  Harvest වන දැව කපා ගැනීම් (වන විද්‍යාව)
  Harvest cut මූකළ දැව කපා ගැනීම; මේරූ දැව කපා ගැනීම
  Harvest forecast අස්වනු පුරෝකථනය
  Harvesting methods අස්වැන්න රැස්කිරීමේ ක‍්‍රම
  Harvesting season අස්වනු කාලය
  Hazard ආපදාව ; අනතුර
  Hazardous waste හානිකර අපද්‍රව්‍ය; ආපදාකූල අපද්‍රව්‍ය
  Haze පටලය
  Headland තුඩුව
  Health hazard සෞඛ්‍ය අවදානම
  Heartwood අරටුව
  Heat තාපය
  Heat balance තාප තුලිතතාව
  Heat belt තාප තීරය
  Heat conservation තාප සංරක්ෂණය
  Heat drying තාපයෙන් වියළීම
  Heat equator තාප සමකය
  Heat flux තාප ස්‍යන්දය
  Heat rate තාප වේගය
  Heat resistant තාප රෝධී
  Heat Solar සූර්ය තාපය
  Heat tolerance තාපයට ඔරොත්තුදීම
  Heat,Radiant විකිරණ තාපය
  Heavenly bodies ආකාශ වස්තු
  Heavy industries බැර කර්මාන්ත
  Heavy metals බැර ලෝහ
  Heavy oil බැර තෙල්
  Hedge බඩවැටිය
  Hemisphere අර්ධගෝලය
  Hemisphere, Southern දක්ෂිණාර්ධගෝලය
  Hemisphere,Eastern පූර්වාර්ධගෝලය
  Hemisphere,Land භූ අර්ධගෝලය
  Hemisphere,Northern උත්තරාර්ධගෝලය
  Hemisphere,Water ජලාර්ධගෝලය
  Hemisphere,Western අපරාර්ධගෝලය
  Herbaceous අකාෂ්ඨ පැළෑටි
  Herbaceous vegetation අකාෂ්ඨ වෘක්ෂලතා
  Herbicide පැළෑටිනාශකය
  Herbivore ශාක භක්ෂකයා
  Herdsman එඬේරා

Results  1900  -  1950 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.