Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Ergonomics සුඛෝපයෝගී විද්‍යාව
  Erlang අර්ලංගය
  Error දෝෂය
  Error analysis දෝෂ විශ්ලේෂණය
  Error code දෝෂ කේතය
  Error control දෝෂ පාලනය
  Error correcting code දෝෂ නිවැරදි කිරීමේ කේතය
  Error detecting code දෝෂ අනාවරණ කේතය
  Error file දෝෂ ගොනුව
  Error handling දෝෂ පරිහරණය
  Error list දෝෂ ලැයිස්තුව
  Error message දෝෂ පණිවුඩය
  Error rate දෝෂ අනුපාතිකය
  Error register දෝෂ රෙජිස්තරය
  Error report දෝෂ වාර්තාව
  Error routine දෝෂ රූටිනය
  Error transmission දෝෂ සම්ප්‍රේෂණය
  Error, absolute දෝෂය, නිරපේක්ෂ
  Error, ambiguity දෝෂ්‍ය, උභයාර්ථතා
  Error, inherited දෝෂය, ආවේනික
  Error, logical දෝෂය, තාර්කික
  Error, run time දෝෂය, ධාවන කාලය
  Error, single bit දෝෂය, ඒක බිටු
  Error, truncation දෝෂය, ලෝපනය
  Escape (Esc) key මිදුම් යතුර
  Escape character මිදුම් අනුලක්ෂණය
  Escape code මිදුම් කේතය
  Escape sequence මිදුම් අනුක්‍රමය
  ESPRIT programme එස්ප්‍රිට් වැඩසටහන
  Etching නිරේඛනය
  EtherNet ඊතර නෙට්
  Ethics විධි ක්‍රම
  Eureka programme යුරේකා වැඩසටහන
  European article numbering code යුරෝපීය භාණ්ඩ අංකන කේතය
  Evaluation ඇගයීම
  Even parity check ඉරට්ටේ සමත්ව අවේක්ෂණය
  Event සිද්ධිය
  Event-driven environment සිද්ධි ධාවිත පරිසරය
  Event-driven language සිද්ධි ධාවිත භාෂාව
  Event-driven program සිද්ධි ධාවිත ක්‍රමලේඛය
  Event-handler සිද්ධි මෙහෙයවනය
  Evolutionary refinement පරිනාමික ප්‍රසාදනය
  Exception reporting විශේෂිත වාර්තාකරණය
  Exchange හුවමාරුව
  Exchangeable disk හුවමාරු ඩිස්කය
  Executable file විධානීය ගොනුව
  Executable program විධානීය ක්‍රමලේඛය
  Executable statement ක්‍රියාත්මක කළ හැකි ප්‍රකාශනය
  Execute ක්‍රියාකරවන්න
  Execute cycle ක්‍රියාකරවුම් චක්‍රය

Results  1900  -  1950 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.