Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Prehistoric ප‍්‍රාග් ඓතිහාසික
  Prehistoric archeology ප‍්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාව
  Prehistoric hunter ප‍්‍රාග් ඓතිහාසික දඩකරු
  Prehistoric site ප‍්‍රාග් ඓතිහාසික ස්ථලය
  Prehistory ප‍්‍රාග් ඉතිහාසය
  Preneanderthal hypothesis ප‍්‍රාග් නියන්ඩතාල් උපන්‍යාසය
  Presapians hypothesis ප‍්‍රාග් සේපියානු උපන්‍යාසය
  Preservation සුරක්ෂණය
  Preservation by record වාර්තාමය සංරක්ෂණය
  Preservation condition සංරක්ෂිත තත්ත්වය
  Pressure flaking පීඩන ශල්කනය
  Prestate societies ප‍්‍රාග්රාජ්‍ය සමාජ
  Prestige මාහාත්ම්‍යය
  Prestige chain exchange මාහාත්ම්‍ය දාම හුවමාරුව
  Prestige goods මාහාත්ම්‍ය සූචක භාණ්ඩ
  Primary context මූලික ප‍්‍රසංගය
  Primary cultural deposit මූලික සංස්කෘතික නික්ෂේපය
  Primary functional variation මූලික කාර්යමය විචල්‍යතාව
  Primary interactor මූලික අන්ත:ක‍්‍රියකය
  Primary productivity මූලභූත ඵලදායිතාව
  Primary source ප‍්‍රාථමික මූලාශ‍්‍රය
  Primatology ප‍්‍රයිමේට වේදය
  Prime mover මූලගතිකය
  Primitive valuables ප‍්‍රාග්තන අර්ඝ භාණ්ඩ
  Principal components analysis (RCA) ප‍්‍රමුඛ උපාංග විශ්ලේෂණ
  Principle of uniformitarianism සාරුප්‍යතා මූලධර්මය
  Principles of Archaeological Conservation පුරාවිද්‍යාත්මක සංරකෂණ ප්‍රතිපත්තිය
  Privy stone කැසිකිළි ගල
  Probabilistic law සම්භාවිතා මූලධර්මය
  Probabilistic sampling සම්භාවිතාමය නියැදීම
  Probe ඒෂකය
  Problem domain සමස්‍යා මණ්ඩලය
  Problem orientation සමස්‍යාභිනතිය
  Problem oriented excavation සමස්‍යානන කැණීම
  Problem oriented research සමස්‍යානන පර්යේෂණය
  Processual archaeology සංශ්ලේෂී පුරාවිද්‍යාව
  Processual interpretation සංශ්ලේෂී අර්ථවිවරණය
  Processualism සංශ්ලේෂවාදය
  Profile පැතිකඩ
  Profile drawing පැතිකඩ සැලසුම
  Profile maturation පැතිකඩ පරිණතිය
  Projectile point ප‍්‍රක්ෂේප ශූලය
  Proper historical perspective නියමානුකූල ඓතිහාසික දෘෂ්ටිය
  Propressivist ප‍්‍රගතිනම‍්‍රතා වාදියා
  Proto පූර්ව
  Proto Neolithic age පූර්ව නවශිලා අවධිය
  Proton magnetometer ප්‍රෝට්‍රෝන චුම්බකත්ව මානය
  Protrusion නෙරුම
  Provenance ප‍්‍රාප්ති ස්ථානය
  Provenance data ප‍්‍රාප්තිස්ථාන දත්ත

Results  1900  -  1950 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.