Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Table spoon මේස හැන්ද
  Table ware මේස උවාරණ
  Tabloid සංක්ෂිප්ත පුවත් පත; සාරාංශ පුවත්
  Tamarind සියඹලා
  Tapioca මඤ්ඤොක්කා
  Target of mutton එළු පපු මස්
  Tea trolley තේ ට්‍රොලිය
  Teapot තේ පෝච්චිය
  Teapoy ටීපෝව; කනප්පුව
  Television රූපවාහිනිය; දූරසේයා වාහිනිය
  Tender cut of meat ළපටි මස් පෙත්ත
  Tenderization මොළොක් කිරීම
  Tenderize මොළොක් කරනවා
  Tenderizer මොළොක් කරන ද්‍රව්‍යය
  Tendon කණ්ඩරාව
  Tendon bundle කණ්ඩරා කළඹ
  Tepid ඇල්මැරුණු
  Tertiary colours තෘතීයික වර්ණ
  Tetany (Muscular spasm) පේශි ගැස්ම; ටෙටනිය
  Texture වියුම් පදම; වයනය
  Textured vegetable Protein (TVP) වයනය කළ ශාක ප්‍රෝටීන
  Thawing ශීතහරණය; ශීත ඉවත් කිරීම
  Therm ත'මය
  Thermos flask ත'මොස් ප්ලාස්කුව; උණු වතුර බෝතලය
  Thermostat උෂ්ණත්ව පාලකය
  Thick flank of beef ගව බඳ ගන මස් පෙත්ත
  Thin flank of beef ගව බඳ තුනී මස් පෙත්ත
  Thread work in sugar සිනි නූල් ලෑම
  Three-pin plug තුන්කූරූ පේනුව
  Three-pin switch තුන්-කූරූ ස්විච්චය
  Time and motion study කාල-ගතික අධ්‍යයනය
  Time control කාල පාලනය
  Timer control කාල පාලකය
  Tinning ටින් කිරිම
  Toast කර කළ පාන්; චූර්ණිකාව
  Toaster පාන් කර කරනය
  Toddy, Sweet තෙලිදිය; මීරා
  Toilet ප්‍රසාධනාගාරය
  Tomato puree තක්කාලි පල්පය
  Tool මෙවලම
  Topping මතුපිට සැරසුම; මතුපිට ඇතුරුම
  Topside of beaf ගව පසු ගාත් ඌරුව
  Torch light ගිනිහුළ; හුළු එළිය
  Tough meat දැඩි මස
  Traditional dishes සාම්ප්‍රදායික කෑම
  Transmission line සම්ප්‍රේෂණ රේඛාව
  Treacle පැණී
  Trim කඩතොලු හැරීම; මට්ටම් කිරීම; කප්පාදු කිරීම
  Trip swicth පැන්නුම් ස්විච්චය
  Tripe බොකු; (ගව) අතුණු

Results  1900  -  1950 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.