Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Loss of colour පාට හීන වීම
  Loss of shape හැඩය වෙනස් වීම
  Loss of stretch බුරුල නැති වීම
  Low bust ළැම සිට පහළට
  Lower notch of guide (machine part) දක්කුවේ පහළ කට්ටය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Lower wire guard (machine part) පහළ කම්බි අවුරුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Lubricant ස්නේහකය
  Lubrication ස්නේහනය
  Lug of edge- stitcher (machine part) දාර මසනයේ දිවත (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Luke warm ඇල් මැරුණූ
  Lumps in cloth රෙද්දේ වැදලි
  Luncheon set මේස දරණු
  Lurex thread ලූරෙක්ස් නූල්
  Lustre ප්‍රභාව; දිලිසුම
  Lute ribbon පීත්ත බඳ
  Machine මැසිම; මහන යන්ත්‍රය
  Machine යන්ත්‍රය
  Machine darning මැසිමේ එලලිම
  Machine Jacquard ජැකාඩ් යන්ත්‍රය
  Machine Knitting ගෙතුම් යන්ත්‍රය
  Machine wringing යන්ත්‍රයෙන් රෙදි මිරිකිම; යන්ත්‍රයේ මිරිකීම
  Mackintosh ඉටි රෙද්ද
  Macrame work මැක්රමේ වැඩ; ගෙතු උඩහල්ල
  Madappalam මඩප්පලම්
  Madeira work මැඩීරා වැඩ
  Magic chain stitch දෙපොට නූලේ දම්වැල් මැස්ම
  Magnesium bicarbonate මැග්නීසියම් බයිකාබනේට්
  Magnesium carbonate මැග්නිසියම් කාබනේට්
  Magnesium chloride මැග්නීසියම් ක්ලෝරයිඩ්
  Magnesium lime stone මැග්නීසියම් හුනු ගල්
  Magnesium silicate මැග්නිසියම් සිලිකේට්
  Magnesium sulphate මැග්නීසියම් සල්පේට්
  Magyara style මැගියාර් පන්නය; මොඩියාර් පන්නය
  Maize starch බඩ ඉරිඟු කැඳ
  Malt extract solution මෝල්ට් නිස්සාර ද්‍රාවණය
  Maltese lace මෝල්ටීස් රේන්ද
  Mandarin collar මැන්ඩරින් කරපටිය; චීන කොලරය
  Mangle මිරිකන යන්ත්‍රය; යන්ත්‍රයේ තෙරපුම
  Mangle board තෙරපුම් පුවරුව
  Mangling පිරිමැදුම; සිනිඳු කිරීම
  Mango design අඹගෙඩි මෝස්තරය
  Manila hemp මැනිලා හණ
  Manipuri saree මණිපූරි සාරිය
  Mannequin ආදර්ශ රූප
  Mantua-maker's seam මැන්ටුවා මූට්ටුව
  Marguerite insertion (crochet) මාගරිට් සැඟවුම (ක්‍රොෂෙ වැඩ)
  Marie edging(crochet) මාරි අද්දර නිමවුම (ක්‍රොෂෙ වැඩ)
  Marina lace මැරීනා රේන්ද
  Mark ලකුණ; ලකුණු කරනවා
  Marker ලකුණුකරය

Results  1900  -  1950 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.