Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Green liqour හරිත දියරය
  Green movement හරිත ව්‍යාපාරය
  Green productivity හරිත එලදායිතාව
  Green revolution හරිත විප්ලවය
  Green tax හරිත බද්ද; පරිසර දූෂණ බද්ධ
  Greenery හරිත ශාක
  Greenhouse warming හරිතාගාර උණුසුම් වීම
  Greenpeace හරිත සාමය
  Greens පලා වර්ග
  Grey issues ධූසර පරිසර ගැටලු
  Grey water කිලිටි ජලය; ධූසර ජලය
  Gross Domestic Product / GDP දළ දේශීය නිෂ්පාදිතය
  Gross National Income දළ ජාතික ආදායම
  Gross National Product / GNP දළ ජාතික නිෂ්පාදනය
  Gross observation දළ නිරීක්ෂණය
  Gross primary productivity දළ ප‍්‍රාථමික නිෂ්පාදකතාව
  Ground control භූමිෂ්ඨ පාලකය
  Ground cover බිම් වැස්ම
  Ground moraines බිම් මොරේන
  Ground vegetation භූ ශාක
  Ground water භූගත ජලය
  Ground water contamination භූ ජල දූෂණය
  Ground water level භූ ජල මට්ටම
  Ground water respiration පාංශු ජල වාෂ්පීකරණය
  Growing season වගා කාලය; වර්ධන සමය
  Growth regulators වර්ධන යාමක
  Growth rings වාර්ෂික වලය
  Guided tour නීයමාන චාරිකාව; සෝපදේශ චාරිකාව
  Gulf stream ගල්ෆ් දියවැල
  Gullies අගල්; ඇගිලි
  Gully ඇගිලිය
  Gully erosion ඇගිලි ඛාදනය
  Gully infilling ඇගිලි පිරවුම්
  Gully reclamation අගල් සැකසීම
  Habitat වාසස්ථානය
  Habitat enhancement වාසස්ථාන අභිවර්ධනය
  Habitat management වාසස්ථාන කළමනාකරණය
  Habitation වාසභුමිය; වාසස්ථානය
  Hail හිමකැට වැස්ස
  Hail stone හිමවැසි කැට
  Hail storm හිමකැට කුණාටුව
  Hamburger connection හැම්බර්ග් සම්බන්ධය
  Hammock පැද්දෙන යහන
  Hanging valley ලම්බ නිම්නය
  Harappan civilization හරප්පා ශිෂ්ටාචාරය
  Harbour වරාය
  Harbour, Natural ස්වාභාවික වරාය
  Harbour,Artificial කෘත‍්‍රිම වරාය
  Harbour,Bottle-neck පටු දොර වරාය
  Hard pan formation කඪෝර ස්තර සෑදීම

Results  1850  -  1900 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.