| |
Term |
Term Description |
|
Pipestone |
මෘදු වැලි ගල |
|
Pit grave |
වළ සොහොන |
|
Planimetric map |
තලමිතික සිතියම |
|
Planning archaeologist |
සැලසුම්කාරක පුරාවිද්‍යාඥයා |
|
Plateau deposit |
සානුක අවසාද |
|
Pliestocene period |
ප්ලයිස්ටොසීන අවධිය |
|
Pliocene period |
ප්ලයෝසීන අවධිය |
|
Plough zone archaeology |
කෘෂි පථ පුරාවිද්‍යාව |
|
Pluvial |
අතිවෘෂ්ටික |
|
Pluvial deposit |
අතිවෘෂ්ටික නික්ෂේප |
|
Pluvial tophogrophy |
අතිවෘෂ්ටික භූ විෂමතාව |
|
Point pattern analysis (SA) |
ලක්ෂ රටා විශ්ලේෂණය |
|
Polarity |
ධ‍්‍රැවීයතාව |
|
Polity |
බලමූලය |
|
Pollen zone |
පරාග කලාපය |
|
Pollen analysis |
පරාග විශ්ලේෂණය |
|
Polycephalus |
බහු කපාල |
|
Polyphones |
බහු ශබ්දානුකය |
|
Polyphonic sylable |
බහු ශබ්දානුක අක්ෂරය |
|
Polyphony |
බහු ශබ්දානුකතාව; බහු ශබ්ද අනුකතාව |
|
Polythetic classification (AS) |
බහුමානක වර්ගීකරණය |
|
Polythetic morph |
බහුරූපී පද |
|
Polythetic nomial function method |
බහුපද කාර්ය විධිය |
|
Population estimate |
ජනගහන තක්සේරුව |
|
Population growth |
ජනගහන වර්ධනය |
|
Population sample |
ජනගහන නියැදිය |
|
Positive feedback (AT) |
ධනාත්මක ප‍්‍රතිපෝෂණය |
|
Post colonial |
පශ්චාත් පරවශතා |
|
Post deposition |
පශ්චාත් නික්ෂිප්තය |
|
Post depositional context |
පශ්චාත් නික්ෂේප ප‍්‍රසංගය |
|
Post medieval archaeology |
පශ්චාත් මධ්‍යතන පුරාවිද්‍යාව |
|
Post Pleistocene Adaptation |
පශ්චාත් ප්ලයොස්ටොසීන අනුවර්තනය |
|
Post processual archaeology |
පශ්චාත් සංශ්ලේෂී පුරාවිද්‍යාව |
|
Post processualism |
පශ්චාත් සංශ්ලේෂීවාදය |
|
Post stucturalism (deconstructionism) |
පශ්චාත් ව්‍යූහවාදය |
|
Post- hole |
කණු වළ |
|
Post-depositional tectonic-uplift |
පශ්චාත් අවසාද භූකාරක උත්ක්ෂිප්තය |
|
Pot hunter |
පුරාවස්තු කොල්ලකරු |
|
Pot hunting |
පුරාවස්තු කොල්ලකෑම |
|
Pot sherd |
වළං කැබිලිත්ත |
|
Potassium argon dating |
පොටෑසියම් ආගන් කාල නිර්ණය |
|
Practice of cremation |
ආදාහන විධිය |
|
Practice of flexing the body |
මෘතදේහ සම්මිංජනය |
|
Practice of mummification |
ශවපරිරක්ෂණ විධිය; මමීකරණ විධිය |
|
Practotype |
චර්යා දර්ශය |
|
Pre-Cambrian era |
ප‍්‍රාක්කේම්බී‍්‍රය යුගය |
|
Preadaptation (PA) |
ප‍්‍රාග් අනුවර්තනය |
|
Preceramic occupations (PA) |
ප‍්‍රාග් මෘද් වාසගතවිම |
|
Precipitation |
වර්ෂණය |
|
Precise context |
සුනිශ්චිත ප‍්‍රසංගය |