Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Literature සාහිත්‍යය
  Lithography ලිතෝග්‍රාපීය; මුද්‍රණය
  Litterateur සාහිත්‍යධරයා
  Little theatre චූලරංගය
  Liturgical drama පූජා නාට්‍යය
  Live performance තත්කාල අභිවහනය
  Lively සජීව
  Living arts ජීවමාන කලා
  Loading door ප්‍රවාහන දොරටුව; පටවන දොරටුව
  Lobby උපශාලාව; ලොබිය
  Local ප්‍රාදේශීය; දේශීය
  Local colour දේශීය වර්ණය; දේශජ ගුණය; ප්‍රදේශජත්වය
  Locale ස්ථානය
  Locality ප්‍රදේශය
  Locate ස්ථාන නිර්ණය
  Location ස්ථාන නිශ්චයනය; ස්ථානය
  Locution භාෂණය; වාග් ලීලාව
  Logic තර්කය
  Logical order තර්කානුකූල අනුක්‍රමය
  Logos භාරතීය
  Loneliness තනිකම; හුදෙකලාව; පාළුව
  Loop curtain මුදු තිරය
  Lore ශ්‍රැතිය
  Lost generation අතරමං පරපුර
  Low comedy අවසුඛාන්තය
  Low intensity අවච තීව්‍රතාව
  Low light හීනාලෝකය
  Low tragedy අවදු:ඛාන්තය
  Lower gallery පහළ ගැලරිය
  Lucid සුබෝධ
  Lucidity සුබෝධත්වය
  Lullaby ලාලිකාව; නැලවිල්ල
  Luminous දීප්ත
  Lustre ප්‍රභාව
  Lyre ලයරය
  Lyric භාව ගීතය; ගීත ප්‍රබන්ධය
  Lyric writer පද රචක
  Lyrical භාවාත්මක
  Macabre ඝෝර
  Machine යන්ත්‍රය
  Machinery,Stage වේදිකා යන්ත්‍රෝපකරණ
  Macrocosm මහද්විශ්වය
  Maestro ගුරු
  Magaizine සඟරාව
  Magic ඉන්ද්‍රජාලය; අභිචාරය
  Magic "If" යදි අහං උපක්‍රමය
  Magic Black හදිහූනියම්; කොඩිවින
  Magic effect වශීකාරය
  Magic Imitative අනුකරණ අභිචාරය
  Magic Lantern මැජික් ලන්තෑරුම

Results  1800  -  1850 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.