Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Geographical Information System (GIS) භූගෝලීය තොරතුරු පද්ධතිය
  Geographical location භුගෝලීය පිහිටීම
  Geography භූගෝල විද්‍යාව
  Geological age භූ සමය
  Geological era භූ යුගය
  Geological history භූ ඉතිහාසය
  Geological period භූ අවධිය
  Geological phase භූ අවස්ථාව
  Geological reconnaissance භූ අභීක්ෂණය
  Geological sequence භූ අනුක‍්‍රමය
  Geological survey භූ විද්‍යා සමීක්ෂණය
  Geological survey and mines bureau භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
  Geology භූ විද්‍යාව
  Geomorphological characteristic භූ රූප විද්‍යා ලක්ෂණය
  Geostrophic wind භූම්‍යාවර්තික සුළඟ
  Geothermal energy භූතාප ශක්තිය
  Germ (Disease) විෂ බීජය
  Germination ප‍්‍රරෝහණය
  Glacial crevasses ග්ලැසියර විවර
  Glaciation ග්ලැසියර ඇතිවීම
  Glacier ග්ලැසියර දඹය
  Glacier, Lake විල් දඹය
  Glacier,Wave cut රළබුන් දඹය
  Glacis කොටු බෑවුම; මඳ බෑවුම
  Global challenge ගෝලීය අභියෝගය
  Global Warming Potential / GWP පෘථිවිය උණුසුම්වීමේ හැකියාව
  Globalization ගෝලීයකරණය
  Gold රන්
  Governmental Organizations / GO's රාජ්‍ය සංවිධාන
  Grains කණිකා
  Graphite මිනිරන්
  Grass- hopper තණකොළ පෙත්තා
  Grasses තෘණ; තණ
  Grassland තණබිම
  Grassland climate තණ බිම් දේශගුණය
  Gravel බොරළු
  Gravitation ගුරුත්වාකර්ෂණය
  Gravitational water ගුරුත්වාකර්ෂණ ජලය
  Gravity percolation zone ගුරුත්ව වෑස්සීම් කලාපය
  Graze උලා කන ශාක
  Grazing උලාකෑම
  Green හරිත
  Green accounting හරිත ගිණුම්කරණය ;පරිසර හායන ගිණුම්කරණය
  Green auditing හරිත විගණනය; පරිසර බලපෑම් විගණනය
  Green book හරිත පුස්තකය
  Green consumerism හරිත පරිභෝගිතාවාදය
  Green fly පලා මැස්සා
  Green house effect හරිතාගාර ආචරණය
  Green house gases හරිතාගාර වායු
  Green issues හරිත පරිසර ගැටලු

Results  1800  -  1850 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.