Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Electro static printer Ñ÷Àß]Ôõß ස්ථිතික මුද්‍රකය
  Electron beam deflection system ඉලෙක්ට්‍රෝනික කදුම්බ උපක්‍රම පද්ධතිය
  Electronic ඉලෙක්ට්‍රොනික
  Electronic blackboard ඉලෙක්ට්‍රොනික කළුලෑල්ල
  Electronic bulletin board ඉලෙක්ට්‍රොන බුලටීන පුවරුව: ඉලෙක්ට්‍රොන පුවරුව නිවේදන
  Electronic cottage ඉලෙක්ට්‍රොනික කුටිය
  Electronic data change ඉලෙක්ට්‍රොනික දත්ත මාරුව
  Electronic Data Interchange (EDI) ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව
  Electronic data processing ඉලෙක්ට්‍රොනික දත්ත සැකසුම
  Electronic document distribution ඉලෙක්ට්‍රොනික ලේඛන බෙදාහැරීම
  Electronic filing ඉලෙක්ට්‍රොනික ගොනු කිරීම
  Electronic fund transfer ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුව
  Electronic journal ඉලෙක්ට්‍රොනික ජර්නලය
  Electronic magazine ඉලෙක්ට්‍රොනික සඟරාව
  Electronic mail ඊ-මේල් (ඉලෙක්ට්‍රොනික මේල්) ඉලෙක්ට්‍රොනික තැපෑල
  Electronic mail address ඉලෙක්ට්‍රොනික තැපැල් යොමුව
  Electronic messaging ඉලෙක්ට්‍රොනික සන්දේශනය
  Electronic music ඉලෙක්ට්‍රොනික සංගීතය
  Electronic office ඉලෙක්ට්‍රොනික කාර්යාලය
  Electronic pen ඉලෙක්ට්‍රොනික පෑන
  Electronic Point Of Sale (EPOS) ඉලෙක්ට්‍රොනික විකුණුම් පොළ
  Electronic power supply áµÙæßµðÜÜ$ùÚæ බල සැපයුම
  Electronic printer ඉලෙක්ට්‍රොනික මුදු්‍රකය
  Electronic publishing ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන
  Electronic shopping ඉලෙක්ට්‍රොනික සාප්පු ගමන
  Electronic tablet ඉලෙක්ට්‍රොනික පුවරුව
  Electronic wand ඉලෙක්ට්‍රොනික යෂ්ටිය
  Element මූලාංගය
  Element, active මූලාංගය, සක්‍රිය
  Element, AND මුලාංගය ,ඒ.එන්.ඩී.
  Elementary diagram මුලික රූ සටහන
  Elementary item මුලික අයිතම
  Elite එලිට් අක්ෂර
  Embedded command නිභිත විධානය
  Embedded object නිහිත වස්තුව
  Embedded system නිහිත පද්ධතිය
  Embedding නිහිත කිරීම
  Emitter විමෝචකය
  Emitter coupled logic විමෝචක ඈඳුනු තර්කය
  Emitter, character විමෝචකය, අනුලක්ෂණ
  Empty shell ශ්‍රූන්‍ය කවය
  Empty string හිස් තන්තුව
  Emulate අනුගමනය කරනවා
  Emulation අනුගමනය
  Emulator අනුගාමිකයා
  Enable සබල කරනවා
  Encapsulated Post Script (EPS) ප්‍රාවරිකෘත පෝස්ට්ස්ක්‍රිප්ට්
  Encapsulation ප්‍රාවරිකරණය
  Encipher කේතකරු
  Enclosure කුටිය : කොටුව

Results  1800  -  1850 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.