Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Peer-polity interaction (SA) සමපදස්ථ බලමූලක අන්තර්ක‍්‍රියාව
  Penecontemporary අනන්තර සමකාලීන
  Percolation වෑස්සීම
  Percussion flaking ඝටන ශල්කනය
  Perforation ඡිද්‍රනය; සිදුරු කිරිම; සිදුර
  Perforator ඡිද්‍රකය
  Performance characteristics සාධන ලක්ෂණ
  Periglacial phenomena සාමාන්තික හිමායන ප‍්‍රපංචය
  Peripheral band පර්යන්තික ‍ශ්‍රේණිය
  Peripteral පරිස්තම්භක
  Permafrost condition සදා තුෂාරිත තත්ත්වය
  Permafrost layer සදා තුෂාරිත ස්තරය
  Personal artifact ආත්මීය මානවකෘති
  Pestle අත්ගල; මෝල්ගස
  Pestle මොහොල
  Petroglyphs පාෂාණලේඛය
  Petrographic analysis පාෂාණ වේදීය විශ්ලේෂණය
  Petrography පාෂාණ වේදය
  Petrological examination පාෂාණ විද්‍යාත්මක පරීක්ෂණය
  Petrological microscopic analysis පාෂාණ විද්‍යාත්මක අණ්වීක්ෂණ විශ්ලේෂණය
  Petrological microscopy පාෂාණ විද්‍යාත්මක අණ්වීක්ෂණය
  Petrology පාෂාණ විද්‍යාව
  Phase අදියර
  Phase diagrams අදියර සටහන
  Phase pattern regularities අදියර වින්‍යාස නිත්‍යතාව
  Phase, Sub උප අදියර
  Phenotype රූපානුදර්ශය
  Phenotype correlation රූපානුදර්ශී සහ සම්බන්ධය
  Phenotype variance රූපානුදර්ශී ප‍්‍රභේදය
  Phoneme ශබ්දිමය
  Phonetics ශබ්ද විද්‍යාව
  Phonetics value ශබ්ද විද්‍යාත්මක අගය
  Phonetics variation ශබ්ද විද්‍යාත්මක ප‍්‍රභේද
  Phosphate test පොස්පේට් පරීක්ෂාව
  Phosphate analysis පොස්පේට් විශ්ලේෂණය
  Phosphoresent උජ්ජ්වලනය
  Photo mosaic ඡායා විචිත‍්‍ර
  Photogrammetry ඡායා සිතියම් ශිල්පය
  Photomicrograph ක්ෂුද‍්‍ර ඡායා සටහන
  Phylogenetic වංශ ප‍්‍රවේණික
  Phylogeny වංශ ප‍්‍රවේණි විද්‍යාව
  Physical anthropology භෞතික මානවවිද්‍යාව
  Physical setting භෞතික සැකැස්ම
  Physiognomy රූපාකෘති විද්‍යාව
  Physiographic feature ප‍්‍රකෘතීය ලක්ෂණ
  Physiography භූ තත්ත්වවේදය
  Phytolith ශාක සිලිකාව
  Pictograph; Pictogram රූපලේඛය
  Pictographic රූපලේඛීය
  Pile dwellings කාෂ්ඨ නිවාසනය

Results  1800  -  1850 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.