Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Slot meter තව් මීටරය
  Slow oven ලැසි උදුන; මඳ ගිනි උදුන
  Smoked fish දුම් ගැස්සූ මාළු
  Smoking temperature දුම් නගින උෂ්ණත්වය
  Smorgasbord ස්මෝගස්බෝඩ්; ස්වයංසේවා භෝජනය
  Snack සුළු කෑම
  Snake gourd පතෝල
  Soaking පෙඟවීම
  Socket කෙවෙනිය
  Sod පිඩැල්ල
  Soft ball degree මොලොක් කැට පදම
  Softening point මෘදුකර තාපය
  Solamun Melongina; Egg plant එළබටු
  Solar energy සූර්ය ශක්තිය
  Solid fuel ඝන ඉන්ධන
  Solid top දැඩි වැස්ම
  Solvent ද්‍රාවකය
  Solvent power ද්‍රවණ ශක්තිය
  Souffle සුෆ්ලේ
  Sour cream මෝරු
  Sousing ඇඹුල කැවීම
  Spatula පැතලි හැන්ද; පතු හැන්ද; පත්ත
  Spawn මාළු බිත්තර (ජල ජීවී සතුන්ගේ බිත්තර)
  Special diet විශේෂ අහර වටය
  Species ජාතිය; විශේෂය
  Specific heat විශිෂ්ට තාපය
  Specification පිරිවිතර
  Specimen diet ආදර්ශ භෝජනය
  Speed වේගය
  Spit iron මස් කූර
  Spittoon පඩික්කම
  Spore බීජාණුව
  Spot lighting තිත් පහන් ආලෝකනය
  Spring onion ලූනු කොළ
  Spud අර්තාපල්
  Spun sugar බොම්බයි මිටයි
  Squeezer මිරිකනය
  Stale food පිළුණු අහර; කල් ඉකුත් අහර
  Stand ධාරකය
  Staple food ප්‍රධාන ආහාරය
  Static electricity ස්ථිතික විද්‍යුතය
  Steam cooker වාෂ්ප උදුන
  Steam vent හුමාල විවරය
  Steaming හුමාලයෙන් තැම්බීම
  Steaming ,Direct සෘජු හුමාලයෙන් තැම්බීම
  Steaming ,Indirect වක්‍ර හුමාලයෙන් තැම්බීම
  Steeping ගිල්වා පෙඟවීම
  Step ladder පාදිකා හිණ; පාදික ඉණිමග
  Step up transformer අධිකර පරිණාමකය
  Step-down transformer අවකර පරිණාමකය

Results  1800  -  1850 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.