Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Lamp wicks ලාම්පු තිර
  Lampshade sleeve පුහුලම් අත
  Lanolin ලැනොලින්
  Lantern sleeve චිමිනි අත
  Lapel කබා කරපටිය
  Lapel opening පෙති විවරය
  Lapel seam පෙති මූට්ටුව
  Lapel sleeve පෙති අත
  Lapped placket පොලොවි විවරය
  Lappet weave ලැපට් වියමන
  Las tex thread ලාස් ටෙක්ස් නූල්
  Latch (machine part) අගුල (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Latent Heat ගුප්ත තාපය
  Latex ලේටෙක්ස්
  Lather සබන් පෙණ
  Laundering රෙදි සේදීම
  Laundering process රෙදි සේදි‍මේ ක්‍රමය
  Laundry රෙදි සේදීම; රජනය; ලොන්ඩරිය
  Laundry brush රෙදි සෝදන බුරුසුව
  Lawn ලෝන් (රෙදි)
  Layers of yarn නූල් තට්ටු
  Layette බිළිඳු ඇඳුම් කට්ටලය
  Lazy-daisy stitch ලේසි ඩේසි මැස්ම
  Lease rods සීරු පොලු
  Leash රැහැණ
  Leasing සීරු දැමීම; ලීස් දැමීම; හරස් පොලු දැමීම
  Ledge of wheel (machine part) රෝද ගැටිය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Leg-of-mutton sleeve ගාත් ඇඳුම් අත
  Lemon (knitting pattern) රට දෙහි ගෙතුම් මොස්තරය (ගෙතුම් වැඩ)
  Lever (machine part) ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Lever frame (Harness frame) ලීවර රාමුව
  Lever system ලීවර ක්‍රමය
  Leviathan stitch [Double crossed stitch] දෙවර කතිර මැස්ම
  Life of fabric රෙද්දේ පැවැත්ම
  Lifted increase (knitting) එසැවු වැඩි කිරිම (ගෙතුම් වැඩ)
  Light tension ලුහු ආතතිය
  Light weight fabric සැහැල්ලු රෙදි; ලුහු බර රෙදි
  Limerick lace ලීමරික් රේන්ද; අයිරිෂ් රේන්ද
  Limestone හුනු ගල්
  Line in clothing ඇඳුමේ පිහිටුම
  Lined garment පෝරු දැමූ ඇඳුම
  Linen ලිනන්; රෙදි පිළි
  Linen bag කිලුටු මල්ල
  Linen basket කිලුටු කූඩය
  Linen bin කිලුටු කූඩය
  Linen Bisso බිසෝ ලිනන්
  Linen buttons රෙදි බොත්තම්
  Linen cupboard රෙදි අල්මාරිය
  Linen cupboard රෙදි පිළි අල්මාරිය
  Lingerie සිනිඳු යට ඇඳුම්

Results  1800  -  1850 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.