Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Bond number බන්ධන සංඛ්‍යාව
  Bond order බන්ධන පෙළ
  Bond parameter බන්ධන පරාමිතිය
  Bond strength බන්ධන ප්‍රබලතාව
  Bond stretching vibration බන්ධන විස්තාරක කම්පනය
  Bonding moleculer orbital බන්ධන අණුක කාක්ෂිකය
  Bonding orbital බන්ධන කාක්ෂිකය
  Bonding pair බන්ධන යුග්මය
  Bone ash ඇට අළු
  Bone black ඇට දැලි
  Bone charcoal ඇට අඟුරු
  Boot density bottle බූට් ඝනත්ව බෝතලය
  Boracic acid බොරැසික් අම්ලය
  Boracite බොරසයිට්
  Borax බෝරැක්ස්
  Borax bead test බෝරැක්ස් කැට පරීක්ෂාව
  Borax beads බෝරැක්ස් කැට
  Borax glass බෝරැක්ස් වීදුරු
  Borderline mechanism සීමාස්ථ යන්ත්‍රණය
  Bordet test බෝඩේ පරීක්ෂාව
  Boric acid බෝරික් අම්ලය
  Boride බෝරයිඩ්
  Borifluoride බෝරිෆ්ලුවොරයිඩ
  Born interpretation බෝන් විවරණය
  Born-Haber cycle බෝන්-හාබර් චක්‍රය
  Bornite බෝනයිට්
  Boron බෝරෝන්
  Borosilicate glass බෝරොසිලිකේට් වීදුරු
  Bort බෝට්
  Bosch process බොෂ් ක්‍රමය
  Boss head (for clamps) කුඩුම්බිය
  Bottger test බොට්ගර් පරීක්ෂාව
  Boundary surface සීමාස්ථ පෘෂ්ඨය
  Boundary surface diagram සීමාස්ථ පෘෂ්ඨීය සටහන
  Bouveault-Blance reaction බූවෝ-බ්ලාං ප්‍රතික්‍රියාව
  Box of weights පඩි පෙට්ටිය
  Boyce burner බොයිස් දාහකය
  Boyle's law බොයිල් නියමය
  Brackish water කරදිය
  Bragg crystal model බ්රැග් ස්ඵටික ආකෘතිය
  Bragg crystallogram බ්රැග් ස්ඵටිකරේඛය
  Bragg method බ්රැග් ක්‍රමය
  Branched chain ශාඛා දාමය
  Branching ශාඛනය
  Brass පිත්තල
  Braunite බ්‍රෝනයිට්
  Breakdown potential ඛණ්ඩන විභවය
  Bredt's rule බේඩ්ට් නියමය
  Brewster's law බ්රූස්ටර් නියමය
  Bridge සේතුව

Results  1800  -  1850 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.