Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Encapsulated ප්‍රාවරිත
  End-point අන්ත ලක්ෂ්‍යය
  End-products අන්ත ඵල
  Endangered species ආපදාපන්න විශේෂ
  Endemic (e.g, disease) ස්ථානික
  Endemic (species) ඒක දේශික (විශේෂය)
  Endocardium හෘදභ්‍යන්තරාවරණය; හෘද්-අභ්‍යන්තරාවරණය
  Endocrine අන්තරාසර්ග
  Endocrine ,system අන්තරාසර්ග පද්ධතිය
  Endocuticle අන්තෝච්චර්මය; අන්ත-උච්චර්මය
  Endocytosis සෛලික අන්තර්ග්‍රාහය
  Endogamy අන්තර්යෝගය
  Endogenous අන්තර්ජන්‍ය
  Endoparasite අන්ත:පරපෝෂිතයා
  Endopterygota ශරිරය ඇතුළතින් වැඩෙන පියා සහිත කෘමිකාණ්ඩය
  Endoskeleton ඇතුල් සැකිල්ල; අභ්‍යන්තර සැකිල්ල
  Endosmosis අන්තරාස්‍රැතිය
  Endosperm භ්‍රෑණපෝෂය
  Endosperm,Oily මේද භ්‍රෑණපෝෂය
  Endosperm,Starchy පිෂ්ට භ්‍රෑණපෝෂය
  Endothelium අන්ත:ඡදය
  Enema වස්තිය
  Energy ශක්තිය
  Engulf පරිග්‍රහණය
  Enhancer ප්‍රවර්ධකය
  Ensilage සයිලෝ තුල ආහාර ගබඩා කිරීම
  Entomology කෘමි විද්‍යාව
  Entomophilous කෘමිකාමී
  Environment පරිසරය; වටපිටාව
  Environmental Impact Assesment පාරිසරික බලපෑම් ඇගැයුම
  Enzyme එන්සයිමය
  Enzyme action එන්සයිම ක්‍රියාව
  Eosinophil ඉයොසිනොපිල්
  Ephemeral අචිරස්ථායී; තාවකාලික
  Epicarp බාහිරාවරණය
  Epicotyl බීජෝපරිය
  Epicranial plates අපිකපාල තහඩු
  Epidemic වසංගත; වසංගතය
  Epidemiologist වසංගත රෝග විද්‍යාඥයා
  Epidemiology වසංගත රෝග විද්‍යාව
  Epidermal අපිචර්මීය
  Epidermis අපිචර්මය
  Epidiascope එපිඩයස් කෝපය
  Epigastric උත්තර ආමාශයික
  Epigeal අපිභෞම
  Epiglottis අපිජිහ්විකාව
  Epigynous අපිජායාංගී
  Epilepsy අපස්මාරය
  Epileptic fit අපස්මාර ආක්ෂේපය
  Epipharynx අපිග්‍රසනිකාව

Results  1750  -  1800 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.