Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Fumigation දුම් ගැසීම; දුම් ගැස්සීම; ධූමායනය
  Fungi දිලීර
  Fungicide දිලීර නාශකය
  Fur ලොම්
  Furnace oil ඌෂ්මක තෙල්
  Fusion විලයනය
  Gaia hypothesis ගයියා කල්පිතය
  Galaxy තරු වැල; තාරකාවලිය
  Gale මාරුතය; සැඩ සුළඟ
  Galvanic couple ගැල්වනි යුග්මය
  Gamma radiation ගැමා විකිරණය
  Gamma rays ගැමා කිරණ
  Gap කපොල්ල
  Gap,Air වා කපොල්ල
  Gap,Water දිය කපොල්ල
  Gap,Wind සුළං කපොල්ල
  Garbage කසළ
  Garbage dump කසළ ගොඩ
  Garbage worm කසළ පණුවා
  Garden crop ගෙවතු බෝගය
  Garnet රබහ (මැණික් වර්ගය)
  Gas-cooled reactor වායු ශීතක ප‍්‍රතික‍්‍රියාකාරකය
  Gaseous phase වායුමය අවධිය
  Gasoline පෙට්රල්
  Gene ජානය
  Gene bank ජාන ගබඩාව
  Gene pool ජාන කිටුව
  Gene technology ජාන තක්ෂණය
  Genetic adaptation ප‍්‍රවේණි අනුවර්තනය
  Genetic code ජාන කේතය
  Genetic diversity ජාන විවිධත්වය; ප‍්‍රවේණි විවිධත්වය
  Genetic drift ජාන ප්ලාවිතය
  Genetic engineering ජාන ඉංජිනේරු විද්‍යාව
  Genetic resources ජාන සම්පත්
  Genetically Modified Organism / GMO ජාන වෙනස් කළ ජීවීයා
  Genetics ප‍්‍රවේණි විද්‍යාව
  Genocide ජන සංහාරය; වර්ග සංහාරය
  Genome ජීනෝමය
  Genomics ජාන විද්‍යාව
  Genotype ප‍්‍රවේණි දර්ශය
  Gentle breeze මුදු පවන; මුදු සුළඟ
  Gentle slope මඳ බෑවුම
  Gentles (maggots) ඉහඳ පණුවෝ
  Genus ගණය
  Geo political concept භූ දේශපාලන සංකල්පය
  Geo politics භූ දේශපාලනය
  Geo syncline භූ ද්‍රෝණි ය
  Geographic races භූගෝලීය ජාතිය
  Geographical barriers භුගෝලීය බාධක
  Geographical distribution භුගෝලීය ව්‍යාප්තිය

Results  1750  -  1800 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.