Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Seething (මස්) තැම්බීම; තද ගින්නේ තැම්බීම
  Semi solids අර්ධ ඝන ආහාර
  Semi-direct lighting අඩක් උද ආලෝකකරණය
  Semi-enclosed top අඩක් වටකළ මුදුන
  Semi-indirect lighting අඩක් වක් ආලෝකනය; අර්ධ වක්‍ර ආලෝකනය
  Semi-solid diet (අර්ධ) ඝන අහර
  Semolina රුලං
  Separated milk යොදය රහිත කිරි; තෙල් අස්කළ කිරි
  Septic tank පූති වළ
  Service සංග්‍රහය
  Serviette අත් පිස්නාව
  Serving කැම බෙදිම; කෑම පීළිගැන්වීම
  Setting the dough ඇනූ පිටි පිපෙන්නට තැබීම
  Setting the sponge ඇනූ පිටි පිපෙන්නට තැබීම
  Shallot ලුනු
  Shallow fat frying නොගැඹූරු තෙලේ බැදුම
  Shallow frying නොගැඹූරු තෙලේ බැදීම
  Sheathing ආවරකය; කොපුව
  Sheet gelatine පතුරු ජෙලටින්
  Shell fish කවචය සහිත මාළු; බෙල්ලෝ; කවචයෝ
  Sherbet සර්වත්
  Shew bread; show bread ප්‍රසාද පූප; ප්‍රදර්ශන පූප
  Shim අඩය; සක්කය
  Shin of beef හරක් ගාත් ඇටය
  Shirred egg කැටි කළ බිත්තර
  Short bread කිරි මුසු පාන්; ෂෝට් බ්‍රෙඩ්
  Short circuit ලඝු පරිපථය
  Short eats ලඝු ආහාර; ලුහු අහර
  Shortening තෙල් වර්ග
  Shoulder of mutton ඉස්සරහ එළු ගාතය
  Shredding ඉරීම; ඉරා ගැනිම; තීරු ඉරීම
  Sick room ගිලන් කාමරය
  Side elevation (House plan) පැති පෙනුම
  Sifting හැළීම
  Silicon සිලිකන්
  Silverside of beef ගව ඌරුව
  Simmering මඳ ගින්නේ තැම්බීම
  Sinew සැව්ව
  Singeing මතුපිටින් දැවීම
  Single phase තනි කලාව
  Sink සෝදන බක්කිය
  Sirloin of beef ගව තුනටි මස් පෙත්ත
  Skewer කූර
  Skillet තාච්චුව; තාච්චිය
  Skim milk යොදය සුන් කිරි; තෙල අස් කළ කිරි
  Skimmed milk මේද ඉවත් කළ කිරි
  Skimming මේද ඉවත් කිරීම
  Slatter shelf සර්පණ තට්ටුව
  Slicing පෙති ගැසීම
  Slide valve සර්පණ කපාටය

Results  1750  -  1800 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.