Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Ectocyst බහිෂ්කෝෂ්ඨය
  Ectoderm බහිශ්චර්මය
  Ectoparasite බහිෂ් පරපෝෂිතයා
  Ectoparasitic බහිෂ් පරපෝෂිත
  Eczema එක්සීමා; කඩුවේගන්; දද
  Edaphic factors භෞම සාධක
  Eelworm වට පණුවා
  Efferent අපවාහී
  Efferent salivary duct අපවාහී ප්‍රණාලය; ඛේට ප්‍රණාලය
  Effervescence බුබුලු නැගීම
  Efficiency කාර්යක්ෂමතාව
  Efficient කාර්යක්ෂම
  Effloresce මල් හටගැනීම
  Efflorescence මල් වාරය
  Efflorescent මල් පිපෙන
  Egg බිත්තරය; ඩිම්බය
  Egg case බිත්තර පිරිවැස්ස
  Egg cell ඩිම්බ සෛලය
  Egg envelope ඩිම්බ කොපුව
  Ejaculation (of sperms) විසර්ජනය; උත්ක්ෂේපණය
  Ejaculatory duct විසර්ජක ප්‍රණාලය ;නිෂේචක ප්‍රණාලය
  Ejection විසර්ජනය
  Elasticity ප්‍රත්‍යාස්ථතාව
  Elbow වැලමිට
  Elbow joint වැලමිටි සන්ධිය
  Electro-negative විද්‍යුත්-සෘණ
  Electro-positive විද්‍යුත්-ධන
  Electrocardiogram ඉලෙක්ට්‍රොකාඩියෝග්රුම්
  Electrode ඉලෙක්ට්‍රෝඩය
  Electrolyte විද්‍යුත් විච්ඡේද්‍යය
  Electromicrography ඉලෙක්ට්‍රෝනාණ්වීක්ෂ ලේඛය
  Electron ඉලෙක්ට්‍රෝනය
  Element මූල ද්‍රව්‍යය
  Elements මූල ද්‍රව්‍ය
  Elements,Isotopic සමස්ථානික මූල ද්‍රව්‍ය
  Elements,Radio-active විකිරණශීල මූල ද්‍රව්‍ය
  Elephantiasis බරවා; ශ්ලීපද රෝගය
  Elongating region දික්වන ප්‍රදේශය
  Elytra පක්ෂාවරණ; පියාපත් ආවරණ
  Elytrum පක්ෂාවරණය
  Emarginate (Retuse) නතාග්‍ර
  Embryo කලලය
  Embryo-sac කලල කෝෂය
  Embryonal disc කලල මඬල
  Embryonic phase කලල අවධිය
  Emergence උද්ගමය; මතුවීම; ඉස්මතුවීම
  Emetic වමනකරය; ළය විරේකය
  Emulsin ඉමල්සින්
  Emulsion තෛලෝදය
  Enamel (of teeth, &c.) එනැමල්; එනැමලය

Results  1700  -  1750 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.