Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Forest, Tropical නිවර්තන වනාන්තරය
  Forest,Cloud මේඝ වනාන්තරය
  Forest,Coniferous කේතුධර වනාන්තරය
  Forest,Deciduous පතනශීල වනාන්තරය
  Forest,Equatorial සමක වනාන්තරය
  Forest,Evergreen සදාහරිත වනාන්තරය
  Forest,Monsoon මෝසම් වනාන්තරය
  Forest,Reserved රක්ෂිත වනාන්තරය; වන රක්ෂිතය
  Forest,Sub- tropical උපනිවර්තන වනාන්තරය
  Forest,Temperate සෞම්‍ය කලාපීය වනාන්තරය
  Forest,Thorn කටු කැලෑව
  Forested wetland වනාකීර්ණ තෙත් බිම්
  Forester වන්‍ය වෘත්තිකයා
  Forestry වන විද්‍යාව
  Formaldehyde ෆෝමැල්ඩිහයිඩ්
  Formative zone නිර්මාණය වන කලාපය; නිර්මාණ කලාපය
  Formic acid ෆෝමික් අම්ලය
  Forward market ඉදිරි වෙළඳ පොල
  Fossil ෆොසිල; ජීවාශ්ම
  Fossil fauna පාෂාණීභූත සත්ත්ව අවශේෂ
  Fossil fuel ෆොසිල ඉන්ධන
  Fossilisation ෆොසිලීභවනය; ජීවාශ්මීභවනය
  Fossilised fuel පාෂාණීභූත ඉන්ධන; ෆොසිල ඉන්ධන
  Fossorial නිඛාතී; නිඛාතීය
  Fractures දැදුරු
  Fragile areas භංගුර ප‍්‍රදේශ
  Fragmentation කට්ටි කිරීම; කැබලි කිරීම
  Framework convention ප‍්‍රඥප්ති රාමුව; සම්මුති රාමුව
  Framework on climate change දේශගුණ විපර්යාසීය ප‍්‍රඥප්ති රාමුව
  Frangible බිඳෙන සුලු ; කැඩෙන සුලු
  Free radicals මුක්ත ඛණ්ඩක
  Freezing හිමායනය
  Fresh reservoirs මිරිදිය ජලාශ
  Fresh water මිරිදිය
  Friction ඝර්ෂණය
  Friends of the Earth මිහිකත මිතුරෝ
  Frigid zone ශීත කලාපය
  Fringing reef ගැටි පරය
  Frost තුහින
  Frost brake තුහින රෝධකය
  Frost hollows තුහින ආවාට
  Frost, Killing ශාක මාරක තුහින
  Frost,Hoar මල් තුහින
  Frugality පිරිමැස්ම
  Fruit fly හෝ මැස්සා; පලතුරු මැස්සා
  Fuel switching ඉන්ධන පාලනෝපාය
  Fuel wood ඉන්ධන දැව ද්‍රව්‍ය; ඉන්ධන දර
  Full-tree harvesting ගස පිටින් ඉදිරිම
  Fumes දුමාරය
  Fumigant ධූමකය

Results  1700  -  1750 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.