Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Ontological history තත්ත්ව විචාර ඉතිහාසය
  Ontology තත්ත්ව විචාරය
  Open mould විවෘත අච්චුව
  Open field system විවට කෙත් ක‍්‍රමය; විවෘත ක්ෂේත‍්‍ර ක‍්‍රමය
  Open pit mine විවෘතාවාට ආකරය
  Open-area excavation විවෘත ක්ෂේත‍්‍ර කැණීම
  Operation මෙහෙයුම
  Operational Sequence මෙහෙයුම් අනුක‍්‍රමය
  Operational taxonomic units කාර්ය වර්ගීකරණ ඒකක
  Operational variable මෙහෙයුම් අනුක‍්‍රමික විචල්‍යය
  Optical Emmission Spectrometry (OES) ප‍්‍රකාශ විමෝචන වර්ණාවලී මිතිය
  Optically stimulated luminescence dating ප‍්‍රකාශ උත්තේජිත සන්දීප්තතා කාලනිර්ණය
  Oral history වාචෝද්ගත ඉතිහාසය
  Oral tradition වාචෝද්ගත සම්ප‍්‍රදාය
  Organic නිරාපතිත
  Organic phylogeny නිරාපතිත ප‍්‍රවේණිය
  Organized diffusion සංවිහිත විසරණය
  Oriental faunal zone ප්‍රාචීන සත්ත්ව කලාපය
  Original home මුල් වාසස්ථානය
  Orthography වර්ණ වින්‍යාස විද්‍යාව
  Oscillation දෝලනය
  Osteodontokeratic culture (PA) ඔස්ටියෝඩෙන්ටොකෙරටික සංස්කෘතිය
  Osteology අස්ථි විද්‍යාව
  Otolith කර්ණාශ්මය
  Outbuildins බිහි ගෙවල්
  Outcrop උද්ගතය
  Outstrip erosion අතික‍්‍රාමී ඛාදනය
  Outwash gravel ජලශේෂ බොරළු
  Ovate අණ්ඩාකාර
  Over-centralization අති-කේන්ද්‍රණය
  Overhunting සීමාන්තික දඩකම
  Overseas පාරසාමුද්‍රික
  Oxidation ඔක්සීකරණය
  Oxidized firing ඔක්සීකාරක දහනය
  Oxidizing ඔක්සීකාරක
  Oxidizing atmosphere ඔක්සීකාරක අවකාශය
  Oxygen isotope analysis ඔක්සිජන් සමස්ථානික විශ්ලේෂණය
  Oxygen isotope chronostratigraphy ඔක්සිජන් සමස්ථානික කාලස්තර වින්‍යාසය
  Paintings conservation චිත්‍ර සංරක්ෂණය
  Paintings Conservator චිත්‍ර සංරක්ෂක
  Palaeo පුරා
  Palaeo-botany පුරා උද්භිද විද්‍යාව
  Palaeo-ecological analysis පුරා පරිසර විද්‍යාත්මක විශ්ලේෂණය
  Palaeoclimatic signal පුරාදේශගුණික සංඥාව
  Palaeodemography පුරා ජනවිකාස විද්‍යාව
  Palaeoentomology පුරා කීට විද්‍යාව
  Palaeoethnobotany පුරාමානවවංශ්‍රීය උද්භිද විද්‍යාව
  Palaeography පුරා අක්ෂර විද්‍යාව
  Palaeolithic පුරාශිලා
  Palaeolithic age පුරාශිලා යුගය

Results  1700  -  1750 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.