Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Round of beef ගව උකුල් මස් කුට්ටිය
  Round wire nail වටකුරු කම්බි ඇණ
  Rounded dessertspoon පිරූ අවුලු හැන්ද
  Roux පිටි-තෙල් මුසුව ;කර කළ සූප මුසුව
  Rubber gasket රබර් ගෑස්කටය
  Rubber scraper රබර් සූරනය
  Rubbing-in method පිටිවලට තෙල් කැවීම
  Rug පාපිස්ස
  Rump of beef ගව නිතඹ
  Rye රයි (එම ධාන්‍යය)
  Saccharine සැකරින් (සීනි ආ දශකය)
  Saccharometer (syrup gauge) ශර්කරාමානය
  Saccharose සැකරෝස්
  Saddle of mutton එළු තුනටිය
  Saddle quern පාගන කුරක්කන් ගල
  Safety fuse නිරාපද විලායකය
  Safety switch නිරාපද ස්විච්චය
  Salad සලාදය
  Salami සලාමි
  Salpicon සැල්පිකොන්
  Salt ලුණු; ලවණය
  Sand courtyard වැලි මිදුල; වැලි මලුව
  Sanitary සෞඛ්‍යාරක්ෂක
  Sanitation සෞඛ්‍යාරක්ෂාව
  Sap සාරය; යුෂය; ඉස්ම
  Satiety value තෘප්තික අගය
  Saturated සන්තෘප්ත
  Sauce සෝස්; ඉස්ම; බොර
  Sauer-kraut; sour-crout සවක්‍රවුට්; ගෝවා අච්චාරු
  Saute තෙලෙන් තැම්බීම
  Savarin සැවරින්; සීනි පාන් වළල්ල
  Savings account ඉතිරි කිරිම් ගිණුම
  Savour රසය; සුවඳ
  Savoury මිරිස් රස කෑම
  Saw dust hearth ලී කුඩු ලිප
  Scalded milk උණු කළ කිරි
  Scalding උණු දියේ දමා ලෙලි ගැසිම
  Scale පරිමාණය
  Scaly dermatitis කොරළ චර්මදාහය
  Scone ස්කෝන් (ඉටිපන්දම් රඳවනය)
  Scoop බොකු හැන්ද; ලොකු හැන්ඳ
  Scrag of mutton එළු බොටුව
  Scrambled egg කැටි කළ බිත්තර
  Scum පෙන
  Scummer පෙන හරණය
  Scurvy ශීතාද රෝගය
  Searing උණු තෙලේ ලෑම
  Seasoned flour රස ගැන් වූ පිටි
  Seasoning රස ගැල්වීම; ලුණු කහ-මිරිස් දැමීම
  Secondary colours ද්විතීයික වර්ණ

Results  1700  -  1750 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.