Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Ironing shoe ඉස්තිරික්ක තහඩුව
  Irregular colours in yarn නූලේ අසම පාට
  Irregular diameter in yarn නූලේ නොසම මහත
  Irregular pricks අනියම් හරස් නූල්
  Italian buttonhole faggotting ඉතාලිපන්නයේ කාස ඇඳුම
  Italian cutwork ඉතාලි කැපුම් වැඩ
  Italian hem stitch ඉතාලි ගැට පිස්මේන්තු මැස්ම
  Italian quilting ඉතාලි පිඩලි මැස්ම
  Ivory embroidery ඇත් දළපැහැ සැරසුම්
  Ivy leaf ඉත්තෑ කොළය
  Jacket හැට්ටය; කංචුකය
  Jacobean embroidery ජැකොබීන් සැරසුම්
  Jacquard fabric විචිත්‍ර රෙද්ද
  Jacquard loom ජැකාඩ් යන්ත්‍රය
  Japanese embroidery ජපන් සැරසුම්
  Jar සරාව; බුජම
  Jari georgette ජාරි ජෝජට්
  Jasmine pattern දෑ සමන් මෝස්තරය
  Javelle water ජවල් දියරය
  Jazz knitting ජෑස් ගෙතුම
  Jazz pattern ජෑස් මෝස්තරය
  Jersey ජ'සිය
  Jersey stitch ජර්සි මැස්ම
  Jetted pocket බැඳි සාක්කුව
  Joining මූට්ටු කිරිම
  Joint පිරිද්දුම
  Jug-cover ජෝගු කවරය
  Jumper ජම්පරය
  Justre දීප්තිය; ඔපය
  Jute ගෝනි හණ
  Jute hessian හණ ගෝනි
  Kaleidoscope patchwork අටපට්ටම් අණ්ඩ දැමීම
  Kandyan style saree උඩරට සාරිය; ඔසරිය
  Kapok ඉඹුල් පුලුන්
  Kashmir saree කාශ්මීර සාරිය
  Kensington stitch කෙන්සිංටන් මැස්ම
  Kerosene iron බූමිතෙල් ඉස්තිරික්කය
  Khaddar කදාර් රෙදි
  Khaki කාකි
  Kick pleat වාසි පොලොවි
  Kilt කිල්ට්; එතූ රැලි සාය
  Kilting පොලොවි දැමීම
  Kimono කිමෝනාව
  Kimono sleeve කිමෝනා අත
  Kloster block ක්ලෝස්ටර් අත් පතරොම
  Knead අනනවා; කලවම් කරනවා
  Knee length දණහිස දක්වා
  Knickers (කාන්තා) යට කලිසම්
  Knife pleats පිහිතල පොලොවි
  Knife-pleated ruching කැටි කළ පිහිතල පොලොවි

Results  1700  -  1750 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.