Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Drum membrane of ear කන් අඩිය
  Drupe අෂ්ටි ඵලය
  Drupe,Fibrous තන්තුක අෂ්ටිලය
  Drupe,Fleshy මාංස අෂ්ටිලය
  Drupe,Simple සරල අෂ්ටිලය
  Dry වියළි
  Dry climate වියළි දේශගුණය
  Dry cow කිරි වැරූ දෙන
  Dry farming වියළි ගොවිතැන
  Dry fodder වියළි පෝෂය
  Dry matter වියළි ද්‍රව්‍ය
  Dry zone වියළි කලාපය
  Drying වියළීම; ශෝෂණය
  Drying agent ශෝෂණ කාරකය
  Dual purpose (adj.) ද්විත්ව කාර්ය
  Duct ප්‍රණාලය
  Duct of sweat gland ස්වේද ප්‍රණාලය
  Duct,Bile පිත්ත ප්‍රණාලය
  Duct,Cystic පිත්තාශයික ප්‍රණාලය
  Ductless gland නිර්ණාල ග්‍රන්ථිය
  Ductus ejaculatorius විසර්ජක ප්‍රණාලය
  Dumb-bell shaped ඩම්බෙල් හැඩ
  Dung beetle ගොම කුරුමිණියා
  Duodenum ග්‍රහණිය
  Duplication ද්විකරණය; දවිත්වකරණය
  Duramen අරටුව
  Dust-borne ධූලි වාහක
  Dusting කුඩු ඉසීම; ධූලනය
  Dusting machine කුඩු ඉසින යන්ත්‍රය; ධූලන යන්ත්‍රය
  Duty of water ජල පරිමාව
  Dwarfing අඟුටුවීම; කුරුවීම
  Dysentery රක්තාතිසාරය
  Dyspepsia අග්නිමාන්ද්‍යය; ආහාර නොදිරවීම
  Dyspnoea දුශ්ශ්වාසය; දුශ්ශ්වසනය
  Ear කණ
  Ear (of corn) බඩ ඉරිඟු; ධාන්‍ය (කරල)
  Ear ossicle ශ්‍රවණ අස්ථිකාව
  Ear,Inner ඇතුල් කණ
  Ear,Middle මැද කණ
  Earhead කරල
  Earwig කතුරා
  Ebracteate විනිපත්‍රී
  Eccentric විකේන්ද්‍රික
  Ecological පාරිසරික; පරිසර විද්‍යාත්මක
  Ecology පරිසර විද්‍යාව
  Economic injury level ආර්ථික හානිකර මට්ටම; ආර්ථික හානිදායක මට්ටම
  Economic products ආර්ථික නිෂ්පාදන
  Economic threshold ආර්ථික කඩඉම; ආර්ථික ඵලදායිතා මට්ටම
  Ecosystem පරිසර පද්ධතිය
  Ecotype වාසාදර්ශය

Results  1650  -  1700 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.